🥀Haters OR Lovers 💖Chapter 15

Start from the beginning
                                    

💖ඔයා නිසා නෙවෙයි යීබෝ
අපි ඒ දේ කරපු අයවයි හොයාගන්න ඕන

🖤ජියැන් හරි යීබෝ
ඒ මිනිහනේ වස දාලා තියෙන්නේ උබ නෙවෙයිනේ ඒ නිසා
උබටම දොස් කියාගන්න එපා

💚ඇත්ත මම දැන් යන්න ඕන උබලා මගේ ශාන්ව බලාගන්න ඕන තේරුනාද
මම දැන් යනවා උන් එකෙක්වත් අතාරින්නැ මම

එසේ කියා යීබෝ කලබලෙන් යන්න නැගිට්ටත් කුවාන් යීබෝගේ ගමන වැලකුවා

🤍කලබල කරන්න එපා යීබෝ ඒ මිනිහා දැනටමත් පැනගෙන
තවත් ප්‍රශ්න දාගන්න එපා ටිකක් ඉවසන්න

💚ආශ්.. මම උන්ව ඉතුරු කරන්නැ
ඉවසන්නේ කොහොමද මම බලනවා කුවාන් අයියේ
අර අහිංසකයා අර විදියට දුක් විදින්නේ මම නිසයි
මමයි අද ඒ ඇදේ ඔය විදියට ඉන්න තිබ්බේ
ශාන් නෙවෙයි මමයි

🤍 යීබෝ සන්සුන් වෙන්න යීබෝ

💙අයියේ

යුවාන් දැනුයි රෝහලට පැමිණියේ
ඔහු තම සොයුරව දැක පුදුම වුනා අඩලම රතු වුන ඇස්වලින් තවත් නොවැතිම කදුළු ගලනවා

💚බලහන් මම මොකද්ද මේ කරේ කියලා
මම නිසයි ශාන් දුක්විදින්නේ

තවත් තම සොයුරගේ කදුළු දකින්න බැරි නිසාව යුවාත් යීබෝව වැළදගත්තා

💙අඩන්න එපා තමුසෙගේ ඇස්වලට කදුළු ගැළපෙන්නැ
අයියේ ශාන් අයියට මොකුත් වෙන්නැ

🧡ඩොක්ට

වෛද්‍යවරයා එළියට පැමිණි පසු සියළු දෙනාම ඔහු අසලට පැමිණියේය

💚ඩොක්ට ඒයාට කොහොමද?

" දරුණු විෂක් ශරීර ගත වෙලා තියෙන්නේ ඉක්මනින් ශරීරය පුරාම වීෂ ඇතුල් වෙලා ඉක්මනින් රෝගියාව ගෙන ආපු එක හොදයි නැතිනම් ජීවිතය ගැන වුනත් බලාපොරොත්තු තියාගන්න බැරි වෙනවා..
දැන් රෝගියා සාමාන්‍ය තත්වෙට පත්වෙනවා ඒත් දින දෙකක් පමණ රෝහලේ ප්‍රතිකාර ලබන්න වෙනවා මොකද විෂ නිසා ශරීරය ගොඩක් දුර්වල වෙලා

තව ටිකකින් සිහිය ඒවි දැන් රෝගියව කාමරයකට මාරු කරන්නම් , සිහිය ආවත් වැඩිය වෙහෙස කරවන්න එපා විවේකය තමා වැදගත්ම "

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now