Highly impressed ...


තොල් අග හිනාවක් රදවගෙන මුමුනපු ජන්කුක් ඇදේ උඩුබෙලි අතට පෙරලිලා  අත යවමින් ෆෝන් එක හෙවුවා...


ජන්කුක්ගෙ තොල් අග ඇදුන හිනාව ටිකෙන් ටික මුහුනෙන් අතුරුදහන් වෙද්දි වේගයෙන් ඇදේ කෙලින් වුන ජන්කුක් ඇද පුරා ඇස් අරන් ගියා....




ෆකින්ග් ඒස්‍රා .....

මම තමුන්ට වෝර්නින්ග් එක දීලත් ඇයි තමුන් මේ තරම් මෝඩ? ඒක තමුන්ගෙ මෝඩ කමද එහෙම නැත්තම් තමුන් මාව අවතක්සේරු කරනවද?

මම කිවුවා  ඒස්‍රාගෙ  සෙල්ලම් වලට මාව ගාවගන්න එපා කියලා...
බලන්න බේබි බෝයි ඔයාම ඔයාට කරගත්ත දේ....



නලලට වැටිලා තියන කලු කොන්ඩෙ පිටුපසට අතින් පීරමින් අමුතුම හඩකින්  මුමුනපු ජන්කුක් ඇදෙන් බිමට පැන්නෙ කලින් දවසෙ බිම වැටුන  ශර්ට් එක අතට ගනිමින්...

නලලට වැටිලා තියන කලු කොන්ඩෙ පිටුපසට අතින් පීරමින් අමුතුම හඩකින්  මුමුනපු ජන්කුක් ඇදෙන් බිමට පැන්නෙ කලින් දවසෙ බිම වැටුන  ශර්ට් එක අතට ගනිමින්

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

ඔච්චරටම ඕනෙ නම් අපි සෙල්ලම් කරමු මයි ඒස්‍රා ....




ඒස්‍රා මයි බේබි වෙයාර් ආර් යූ....


බොත්තම්වත් දාලා නැති විවර වුන ශර්ට් එකක් ඇදගෙන සීතලේම පෙන්ත්හවුස් එකෙන් එලියට බැස්ස ජන්කුක් දිහා විල්සන් පුදුමෙන් හැරිලා බැලුවා...



පොඩි බේබි.....


කොයි තරම් දුර යන්න පුලුවන්ද විල්සන් ?


වත්තෙන් එහාට යන්න බැහැ පොඩි බේබි....ගාර්ඩ්ස්ලා


ඇති...ඒ හොදටම ඇති....


අත දික් කරලා විල්සන්ව නිහඩ කරපු ජන්කුක් කට කොනෙන් හිනාවුනා...


ඩම්බ්  ඒස්‍රා ....


ජන්කුක් සතුටෙන් හිනාවෙනවා වගේ පෙනුනත් ජන්කුක් ගෙ ඇස් වල ඇදිලා තියන වියරු හිනාව විල්සන් හොදින් අදුනගත්තා....


Stolen Love Där berättelser lever. Upptäck nu