"නැහැ බොස් ඒක පොඩි බේබි අතින් වෙච්ච දෙයක් නෙවෙයි..."

"විල්සන් කිවුවේ හෙලේනගෙ සද්දෙ ඇහිලා යද්දිත් හෙලේනා පඩිපෙලින් පහලට වැටිලා හිටියෙ කියලා...සමහරවිට කකුල පැටලිලා ඇදගෙන වැටෙන්න ඇති කියලයි මිනිහා කිවුවේ.."

"ඒත්  මිනිහගෙ කතාව මට වැඩිය ඇල්ලුවෙ නැහැ බොස්..හෙලේනට සිහිය ආව ගමන්ම මම හැමදෙයක්ම හොයලා බලලා බොස්ට දන්වන්නම් .."


"හ්ම්ම්ම්...තව ටික දවසකින් එන්න තියන කන්ටේනර් ටිකේ ප්‍රශ්නේ විසදලා  ජේජු යන්න ලෑස්ති වෙන්න යුන්ගි.. ගිහිල්ලා වෙන්න තියන වැඩ කටයුතු වලට ටේහියුන්ග් ව ලෑස්ති කරන්න..මං දන්නෙ නෑ මේ කරදර වලින් මට කවදා ගැලවෙන්න පුලුවන් වෙයිද කියලා..."


"බොස්.   පොඩි  බේබි ජේජු වල ඉන්න එක මේ තරම් සුලුවට ගන්න එක හොද  තීරනයක්ද  ? "





























_________________________________
කන්නාඩිය දිහා බලාගෙන ඉන්න ජන්කුක් ඔහුට පෙනෙන ප්‍රතිබිම්බය දිහා දත්මිටි කමින් බලන් හිටියේ රතු පටින් කම්මුල් දෙකෙහිම සටහන් වෙලා තියන ඇගිලි පහරවල් නිසා...


චටාස්..

වැදුන කම්මුල් පහර ආයෙමත් වැදුනා වගේ දැනෙද්දි මූන පැත්තකට හරවගත්ත ජන්කුක් අත්මිට මොලවගෙන දත්මිටි කෑවා...


කන්නාඩිය බිදිලා යන්න අත මිට මොලවලා කන්නාඩියට ගැහුව ජන්කුක් කේන්තිය වැඩි කමට වේගයෙන් හුස්ම ගත්තා..


"ලිට්ල් බිච්.....හවු ඩෙයාර් යූ..."



ජන්කුක් කියන්නෙ සමහර වෙලාවට ඉවසීම මොකක්දවත් අදුරන්නෙ  නැති    මනුස්සයෙක් ...

මුලු දවසම කම්මැලි කමෙන් ඇදට වෙලා නිදාගත්ත ජන්කුක් අවදි වුනේ රාත්‍රියේ..ඒ කාලය තුල සිද්ද වෙච්ච මුකුත්ම ජන්කුක් දැනගෙන හිටියෙ නැහැ...කම්මැලි කඩමින් අවදි වුන ජන්කුක් හරියට ඇස් දෙකවත් ඇරින්නෙ නැතුව ඇවිද්දෙ වොශ්රෑම් එකට ..

ඒ ආව ජන්කුක් වෝශ්‍ රෑම් එකේ කන්නාඩිය  ඉස්සරහා හිටගත්තේ පුරුද්දට...

බාගෙට පියවිලා තියන   ඇස් ටිකෙන් ටික විවර වෙන්න පටන් ගනිද්දි ජන්කුක් ගෙ ඇස් ටිකෙන් ටික අදුරු වෙන්න පටන් ගත්තා.. කම්මුලේ සටහන් වෙලා තියන රතු ඇගිලි සටහන් අතින් ස්පර්ශ කරපු ජන්කුක් කේන්තියෙන් දත් මිටි කෑවා...

Stolen Love Where stories live. Discover now