"පොඩි බේබි....."



"පොඩි බේබි තමා විල්සන්....නැත්තම් වෙන කවුද? "


ජන්කුක්ගෙ කාමරයට ආව වෙලේ ඉදන් එකම වචනය රිවයින් කරන විල්සන් දිහා ජන්කුක් ඇහිබැම උස්සලා බැලුවේ මේ වතාවෙ උගුර පාදමින් ජන්කුක් ට කතාකරන්න විල්සන් උත්සහ කරද්දි..



"පොඩි බේබි අනේ තරහා ගන්න එපා ..ඒත් ඒත් පොඩි බේබි ඒ ලමයා පෙන්ත්හවුස් එකේ වැඩ කරන සේවකයෙක් නෙවෙයි.."




"එහෙනම්? කවුද ඒ කොල්ලා? මොකද මෙහෙ කරන්නෙ? "

ජන්කුක්ගෙ බැල්ම හිටි හැටියේ අදුරු වෙද්දි විල්සන් ගෙ උගුර කට වේලිලා ගියා..



"එයාගෙ එයාගෙ නම කිම් ටේහියුන්ග් ...විල්සන්ගෙ දුරින් නැදෑ වෙන දරුවෙක් පොඩි බේබි.....අනේ කේන්ති ගන්න එපා පොඩි බේබි..විල්සන්ට සමාවෙන්න.."

ජන්කුක්ගෙ අදුරු බැල්ම ආයෙමත් වෙනස් වුනේ කියන් යන්න කියලා විල්සන්ට ජන්කුක් ඔලුවෙන් අගවද්දි ...




"අවුරුදු පහකට කලින් අසරනයගෙ ඔම්මයි අප්පයි දෙන්නම අනතුරකින් නැති වෙලා ගියේ ඒ සාංකාවටම කොල්ලා ලෙඩෙක් වෙද්දි..ඇහැට කනට පේන අසරනයව කාත් කවුරුත් නැති පාලු ගෙදරක තනි කරලා කොහොමද බේබි විල්සන් හිත හදාගෙන ඉන්නෙ ..එදා ඉදන් කොල්ලා මගෙ ලග තියන් බලාගන්න වගකීම
විල්සන් බාරගත්තා පොඩිබේබි ."
"බේබිට නොකිවුවට විල්සන්ට සමාවෙන්න ...පොඩි බේබි සමාවෙන්න.."



ඇස් වල කදුලු පිහිදමින් විල්සන් කතාකලේ නලල රැලි කරගත්ත ජන්කුක් ඔහු දිහා බලන් ඉද්දි..





"මොකක්ද ලෙඩේ?"




"එයා එයා අපි වගේ නෙවෙයි පොඩි බේබි.."




"මොකක්ද ? ඔලුව හොද නැහැ කියලද කියන්නෙ...වයස කීයද?"



"හහ්?"


"කොල්ලගෙ වයස කීයද?"



"18 යි පොඩි බේබි..."



"එහෙනම් ප්‍රශ්නයක් නැහැනෙ. .."



"මොකක්ද පොඩි බේබි.. ."



"කොල්ලා මාත් එක්ක නිදාගත්ත එක ප්‍රශ්නයක් නෙවෙයිනෙ ..පොඩි එකෙක් නෙවෙයිනෙ..."



Stolen Love Where stories live. Discover now