EP31

393 85 40
                                    

Xiao Zhan's Pov:

ඔව්ව්!! මොන දේ වෙන්නෙත් හොදට තමයී.

අපි දෙන්නම බලන් හිටියේ අහස දිහා.

ටිකවෙලාවකින් මන් හැරිලා බැලුවේ යීබෝ දිහා!!

?...?

හෑ???

යීබෝ හිටියේ මගේ එහා පැත්තේ!!

ඒත් දැන් නෑනේ!!

මන් ඉක්මනට වටපිට බැලුවේ යීබෝ ඉන්නවද කියලා.

ඒත් නෑ!!

මන් එහෙම්ම වතුරේ ටිකක් ඉස්සරහට පීනලා ගිහින් බැලුවත් ඒත් නෑ.

Eh??

මේ මනුස්සයා කොහේ ගියාද??

"යීබෝ....?"

මන් කතා කරත් කිසි සද්දයක් තිබ්බේ නෑ.

වතුරේ සද්දේ විතරයී.

ගිලිලා වත්ද??

මන් ඉක්මනට වතුරට එබිලා බැලුවෙ යීබෝ වතුරේ ඇතුලේවත්ද කියල.

ඒත් කලුවර වෙලා තිබ්බ නිසා වතුරේ ඇතුල පේන්නෙත් නෑ හරියට!!

අනේ!!!!!!!!!!

කෝ???????

"යීබෝ........."

මන් දෙපාරක් තුන්පාරක් කතා කරත් ඒත් නෑ!!

"යීබෝ ඔයා කොහෙද???"

"විහිලු කරන්න එපා!!"

"පේන්න එන්න ප්ලිස්ස්ස්ස්ස්!!"

"යීබෝ!!!!!!!"

මන් යීබෝගේ නම කියලා හයියෙන් කෑ ගැහුවත් ඒත් කිසි උත්තරයක් හම්බුන්නෑ.

මගේ කටහඩ දෝන්කාර දුන්නා විතරයි..

අනේ.......

කොහේ ගිහින්ද??

මන් තව ටිකක් වතුරේ එහාට මෙහාට ගිහින් බැලුවේ යීබෝව හොයාන්න.

ඒත් නෑනේ................

දැන් නම් ඇඩෙන්න ඔන්න මෙන්න මට.

"යී..බෝ..........."

"ඔයා කොහෙද ඉන්නේ??"

කොහෙද ඇත්තටම යන්න ඇත්තේ.

ඉස්සෙල්ලා මගේ එහා පැත්තේ හිටියානේ........

මේකේ කිඹුලේවත් ඉන්නවද දන්නෑ!!

HEALER: The One Who Can Heal Me (Completed)Место, где живут истории. Откройте их для себя