EP07

563 134 35
                                    

Xiao Zhan's Pov:

ඉන්ටවල් එකෙන් පස්සේ තිබ්බ පීරියඩ් දෙකම ඉවර උනාට පස්සේ අන්තිම පීරියඩ් එකේ අපිට තිබ්බේ PT පීරියඩ් එක.

ahhhkjhgsygdjdksl!!!!!!!!!!!!!

මන් ආසම නෑ. මේ පීරියඩ් එක තමයි එපා වෙන්නෙම.මන් sports වලට දක්ශත් නෑ.

ඒත් මට ඒ පීරියඩ් එකට යන්නම උනා, මොකද යීබෝ තාම ස්කෝලෙට අලුත් නිසා. එයාට අපේ indoor playground එක පෙන්නන්න තියෙන නිසා.

ayaaaa!!! යීබෝ!!!

මායී, යීබෝයී playground එකට ගියාට පස්සේ මම පැත්තකින් බිම ඉදගෙන වතුර ටිකක් බොන ගමන් බලන් හිටියා. මන් නම් ප්ලේ කරන්න ගියේ නෑ.

හැබැයී යීබෝ වෙනස්!!! ආපු පලවෙනි දවසෙම මේ විදිහට ප්ලේ කරන්න ගියා.!!

අපිට තිබ්බේ බාස්කට් බෝල් ගහන්න.group දේකේ එකක හිටියේ xuයී තව කොල්ලෝ ටිකකුයී. අනිත් එකේ හිටියේ යීබොයී, තව කොල්ලෝ සෙට් එකකුයී

ඕ මයී ගෝෂ්ෂ්ෂ්ෂ්ෂ්!!!

"වව්ව්ව්ව්ව්ව්" මුලූ හෝල් එකේම කෙල්ලෝ පිස්සුවෙන් වගේ කෑගැහුවේ යීබෝ දිහා බලාගෙන.

යීබෝ හිටියේ එයාගේ ස්කූල් යුනිෆෝම් ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවගෙන,ශර්ට් එකේ අත් උඩට නමාගෙන. ඒ වගේම තමයී ටයි එකත් ලූස් වෙලා. දාඩියත් දාලා නිසා යීබෝගේ බෙල්ලායී මූණයී දිලිසෙනවා. ඒ වගේම තමයී බෝලේ අරගෙන දුවද්දී කොණ්ඩේ උඩ යද්දී මහා අමුතු ලුක් එකක් තියෙන්නේ. මාරම cool and fresh look එකක් ඒක.

මැච් එකේ ඉන්ටවල් එකක් දෙද්දී ලකුණු තිබ්බේ 4:5 විදිහට.යීබෝලාගේ ගෘප් එක තමයී ලකුණු 5ක් ඇරන් තිබ්බේ.

ඒකටනම් xu සෑහෙන කේන්තියෙන් හිටියේ.මොකද මෙච්චර කාලයක් ඌනේ හැම මැච් එකකින්ම හොදින් හරි නරකින් හරී දින්නේ.

"වාව්!!!! යීබෝ" මටත් කටවහන් ඉන්න බැරි නිසාම යීබෝ මන් ඉන්න පැත්තට එනකොට මන් කිව්වා.

"තැන්ක්‍යු,zhan zhan" යීබෝ ඇවිත් මගේ එහා පැත්තෙන් ඉදගෙන මගේ වතුර බෝතලේ ඇරන් ඒකෙන් වතුර බිව්වා.

"හැබැයි යීබෝ!! ඔයාට දැන් පරිස්සන් වෙන්න වෙනවා!!"

"ඒ ඇයි ඒ??"

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now