EP24

363 96 22
                                    

Xiao Zhan's Pov:

Zhan zhan, ඉස්සෙල්ලා බැන්නට සොරී~~~ හාද" යිබෝ මගේ උරහිස උඩින් ඔලුව තියාගෙන මගේ ඉන වටේට අත් දෙක දාගෙන මාව බදාගෙන හිටියේ!!

මන් කන්ෆියුස් උන්ගා බුන්ගා!!!

"අහ්! ඒක-ට ක-කමක් නෑ යී-බෝ" මට වචනත් ගොතගැහුනා යීබෝ මාව බදන් හිටපු විදිහට!!

තව ටික වෙලාවක් යීබෝ මාව එහෙම්ම බදාගෙන ඉදලා මට යන්න දුන්නා!!!!

"මන් යන්නම්, zhan zhan!! බායී" යිබෝ හැරිලා යනගමන්ම මට බායි කියාගෙන ගියා!

මන් කාමරේට ගිය ගමන්ම ඇදට වැඩිලා මගේ පපුවට අත තියාගත්තේ ඒක හයියෙන් ගැහෙන නිසා!!

බුදම්මේ!!

ඒත් එක්කම මට මතක් උනේ බස් එකේදී උන දේ!

යීබෝ ඇත්තටම මාව සනීප කරාද?

මට දැනුනා කියලා මට හොදටම ශුවර්!!

මන් ටික වෙලාවක් කල්පනා කරද්දී තමයි මට හැමදේම වගේ මීටර් උනේ!!

ඔව්ව්!!! ඒ හැමවෙලාවකදීන වගේ මන් ගාව හිටියේ වෙනකවුරුත් නෙමෙයී,

ඒ යීබෝ!!!!

මට ඒත් එක්කම වගේ කලින් උන හැමදේම මගේඇස් දෙක ඉස්සරහා මැවිල පේන්න පටන් ගත්තා!!!

අපි ලිස්ට් එකක් හදලා බලමුකෝ!!

එදා xu මට ගහපු දවසේ!!

එතන හිටියෙත් යීබෝ!! මට හොදට මතකයී ඒ බයික් එක!

මට ජැකට් එක පෙරෙව්වෙත් යීබෝ!!

ඒත් හොස්පිටල් එකේ හිටියෙත් යීබෝද??? මන් ඒ ගැන තාම දන්නේ නෑනේ!!!!!

හරී ඒකට කමක් නෑ, දැනට ඒක පැත්තකින් තියමුකෝ!!

මාව එදා පන්තියෙදී විතරක් නෙමෙයී playground එකේදිත් විතරක් නෙමෙයි හැමවෙලෙම මාව xuගෙන් බේරගත්තෙත්, යීබෝ!!!

අහ්හ්හ්හ්!!!!!!

මට අර හීන පේන්න ගත්තෙත් යීබෝ හම්බුණාට පස්සේ!!!!

0_0

මන් හැමදාම වගේ ඒ හීන දකිද්දී යිබො හිටියේ මාත් එක්ක! නැත්තම් මන් එයා ගැන හිත හිත හිටපු වෙලාවල්වලදී!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now