යිබෝට එක ඇහුන ගමන්ම එයා අත් දෙකෙන්ම මූන වහගෙන හිනාවෙනව!

ඔව් මන් දන්නවා ඒ ඇයි කියලා. යීබෝ මාරම ආසයි මන් එයාට බෝ බෝ කියලා කතා කරද්දී!!

"මන් කිව්වේ ඔයා කියුට් කියලා!!ahhhhr!! මිරිකන්න හිතෙනවා. මෙතන කවුරුත් හිටියේ නැත්තම් කොච්චර හොදද!!"

යිබෝ එයාගේ බෑග් එක මේසෙන් තියෙන ගමන් කිව්වා!!

ඉස්කෝලෙ ඉවර උනාට පසු:

Wang Yibo Pov:

"Zhan zhan, ඔහොම ඉන්න. මන් බයික් එක ඇරන් එන්නම්. ඒක වෙන තැනකන් පාක් කරේ අද උදෙ!" මන් හෙල්මට් එක zhan zhanට දෙන ගමන් කිව්වා.

"හරේ, යීබෝ!!"

Zhan zhan එහෙම කිව්වට පස්සේ මන් ගියේ බයික් එක පාර්ක් කරලා තීයෙන පැත්තට!!

මන් බයික් එක ලගට ලන්වෙද්දී එකපාරටම කවුද මට පිටිපස්සෙන් කතා කරා!!

"Oii, යීබෝ"

මට මගේ නම ඇහුන ගමන්ම මන් පිටිපස්ස හැරවුනේ ඉබේම.

ඒත් මට සම්පූර්ණයෙන්ම පිටිපස්ස බලන්න පුලුවන් උනේ නෑ. මන් භාගෙට හැරෙනවාත් එක්කම හයියෙන් මොකක් හරි එකකින් මගේ ඔලුවට ගහනවා මට දැනුන.

ඒ වැදුන ගමන්ම මගේ මුලු ඇස් දෙකම එකපාරටම කලු වුනා වගේ! කිසි දෙකක් එකපාරටම ඒ වෙලාවේ මට හරියට දකින්න පුලුවන් උනේ නෑ!!

ඔක්කොම බොදවෙලා වගේම හෙලවෙනවා වගේ!!

ඒ එක්කම මට මහා අමුතු කන් දෙක පැලිලා යන්න වගේ සද්දක් ඇහුනේ මට තවත් හිටන් ඉන්න බැරි කරන ගමන්ම.

මන් එක අතකින් ඔලුව අල්ලගෙන ඇදගෙන වැටුනේ එහෙම්ම බිමට!!

ටිකවෙලාවක් යනකම් මන් ඇස් දෙක ඇරන් හිටියත් කිසි දෙයක් පෙනුන්නෑ. ඔක්කොම බොද වෙලා වගේ!!

මට මතක මන් එහෙම්ම ඇස් දෙක වහගන්න විතරයි. මොකද මගේ ඔලුවට වැදුන පාර මාරටම රෙදෙන්න ගත්ත නිසා.

මට සිහිය එනකොට මන් තාමත් හිටියේ ඇස් දෙක වහගෙන.

ඇස් දෙක අරින්න මට මාරම ගේමක් දෙන්න උනා.. මොකද අර ඔලුවට වැදුන පාර මාරටම රෙදෙන නිසා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now