🌟 හැට හතරවන මතකය 🌟

554 84 20
                                    

පෙර කොටසින් 👇
දැන් කොහොමත් හැමදාම හවසට dancing practice කරනවා, stakboard practice කරනවා ඔය දෙක තමයි ඩැඩයි පුතයි හැමදාම පුරුද්දක් විදියට දැන් කරන්නෙ... බනි චුං චුං දෙන්නා බලාගෙන ඉන්නවා.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

ලන්ඩන් වල අවුරුදු 4 න් Montessori education ඊටපස්සෙ අවුරුදු 4-11 දක්වා primary education 11-16 දක්වා තමයි high school ගිහින් GCSE ඉගෙන ගත්තට පස්සෙ අධ්‍යාපන ඉවර කරන්නෙ...

(ඔය මං හොයාගත්ත විදියට තමයි පැහැදිලි කරේ..)

චුපූට වයස අවුරුදු හයයි... ඒ කියන්නෙ එයා තාම primary education එයා ස්කූල් යනවා.

චූටි බබාට අවුරුදු දෙකක් උනත් දරුවන්ගෙ මානසික සතුට, ප්‍රායෝගික අධ්‍යාපනය, නිර්මාණශීලිබව, චිත්තවේග වර්ධනය කරන්න අවුරුදු දෙකේ ඉදන්  Authentic Montessori school එකකට යවන්න පුලුවන් චුංචුං ඒ නිසා අයියගෙ ස්කූල් එකටම යනවා. ඔය විදියට තමයි එහෙ අධ්‍යාපන ක්‍රමය...

••••••• ••••••• ••••••• ••••••• ••••••• ••••••• ••••

〽️ වසර දෙකකට පසු 〽️

🌄

"චුටි මැණික... කෝ එන්න පුතේ... චුපූ...... එන්න එන්න ඉක්මන්ට.... ආ... සපත්තු දාන්නෙ ඇදගෙනද ඒ පාර.. හරි ශෝක්.... වැරදි මේස් එක වැරදි දැම්මා ආ කට අරින්න.."

බනි කටේ ඔබපු ස්පැගටි ටික කටේ තියාගෙනම

"ඩැඩා.... ම්... ම්... මේක දාන්නකෝ..."

"චුට්ටි මැණික් ඔය මොකද ඔය උඩ නැගලා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"චුට්ටි මැණික් ඔය මොකද ඔය උඩ නැගලා"

"පපා... මත සැන්විත් වල බතර් ගාලා ඕනෝ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now