🌟 පනස් හත්වන මතකය 🌟

484 94 19
                                    

පෙර කොටසින් 👇
මගෙ සූටික්කට තමා මං ගොඩා....ක්ම ආදරේ"

බෝට ඊට වඩා දෙයක් නෑ ඉතින් බනිව එහෙම්මම උස්සගෙන වටයක් කරකවලා බිමින් තියලා නලල, කම්මුල් කිස් කරා.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

සුදු......."

"............."

"සුදු........"

".........."

"බබා............."

"ඕ ඕ මොකද අනේ ඔච්චර කෑගහන්නෙ...."

"එන්නකො"

"චුට්ටක් ඉන්න කවලා එන්නම්"

බෝට වැඩක් දීලා පිටිපස්ස අතු ගාන්න ඔය ඒක කරගන්න බැරුව කෑගහන්නෙ... කුණු ටික පුච්චන්නත් තියෙනවා අන්තිමට....

"බබා බබා"

"ඉන්න ඉන්න එනවා..."

බනි බබාගෙ පුටුව kitchen එකේ පිටිපස්සෙ දොර ලඟට අරගෙන ඇවිල්ලා කවන්න ගත්තෙ බෝ කෑගහන හින්දා... බෝ ඉතින් හිමින් හිමින් අතුගානවා.

"බෝදි ඔතන එපා අර ටික විතරක් ඇති.. මං ඔතන අස් කරන්නන්..."

"මේ මොනවද මේ"

"අයියෝ සත්තු ඉන්නවද දන්නෑ... කියපු දේ කරන්නකො බෝදි"

".........."

"මේ කැරපොත්තො ඇති හොඳේ"

ඒ එක්කම අතේ තිබ්බ බෑග් එක බිමට දාලා පස්සට පැනලා ආයි ඉදල අරගෙන අතුගාන්න ගත්තා. එයා නුහුරට අතුගානකොට බනි බබාට කවලා ඉවරයි. බබාව ගේ ඇතුලෙන් තියන්න බෑ. කවුරුත් පේන්න නැතිවුනාම එයා අඬන්න ගන්න නිසා... floor cot එක එලියට ඇදගෙන ඇවිල්ලා එයාව ඒකෙන් තියලා බෝ ලඟට ගියා. ඊට පස්සෙ බනි ඉක්මන්ට කුණු ටික එකතු කරලා කුණු ටික පිච්චෙන්න දාලා බබාවත් ගෙට දැම්මා.

"බෝදි එන්න දුම් වදිනවා"

වැඩ්ඩා වගේ ඒක ඉස්සරහට වෙලා ඉන්නවා. ඒ එක්කම බනි දැක්කා බෝ ඇහැක් වහ ගන්නවා

"මොකද උනේ බෝදි..."

"ආහ් බනි ඇහැට මොකද්ද ගියා..."

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now