🌟 විසි හතරවන මතකය 🌟

943 194 324
                                    

හේ හේ... නිසාචරයො ටික කියවලම නිදාගන්ඩෝ 😜

පෙර කොටසින් 👇
ටිකෙන් ටික නොදැනිම මං ලංවෙන්න ගත්තෙ ඒ දිලිසෙන ලිප්ස් කිස් කරන්න කියලා හිත පිස්සුවෙන් කෑගහන නිසා... එතකොටම මට ගැස්සිලා ඇහැරුනා.

🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷

වර්තමානය

බනිට ගැස්සිලා ඇහැරුනේ වෙනදා වගේම ලස්සන හීනෙක හිත අතරමංවෙලා ඉද්දි. පොඩි හිනාවක් මූණෙ ඇදෙද්දි අනිත්පැත්තට හැරුන බනි වකුටුවෙලා මූණ කොට්ටෙ තද කරගත්තෙ දැනුන ලැජ්ජාව නිසා... බනිගෙ හිතේ බෝ ගැන ආදරේ පිරිලා. දැන් හොඳටම නිදි ඇති කියලා හිත හිත බිත්තිය දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තෙ ඉස්සර මතක නිසා හිතට සතුටක් දැනෙද්දි.

🌄
උදේම ඇහැරුන බනි වෙනදා වගේම උයන්න පටන්ගත්තා. ඒත් බබා වෙනදා වගේ පහලට නාපු නිසා උයන අතරෙම බනි ගිහින් බැලුවෙ බබා අද මෙච්චරවෙලා තාම නිදිද කියලා බලනකොට බබා නෑ. Bathroom එකෙත් බැලුවා ඒත් නෑ. බෝගෙ room එකට ගිහින් බලද්දි දෙන්නම ගුලිවෙලා හොඳටම නිදි. බනිගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්.... ඒ හිනාව එක්කම මේ හුරතලේ දිහා ටිකක්වෙලා බලාගෙන ඉදලා පහලට ගියේ දෙන්නට කිරි හදන්න හිතාගෙන... විනාඩි දහයකින් විතර පස්සෙ උඩ ඉදන් බබා බනිට කෑගහනවා.

"පපා.... පපා...."

"ඕ... ඇයි පැටියෝ... එන්න පපා පහල..."

"අපි දෙන්නගෙ චුච්චු දෙත ගේන්නතෝ..."

බනිට හිනා දැන් බබාලා දෙන්නෙක් කියලා හිතාගෙන බබාගෙ කිරි බෝතලෙයි, බෝට fresh milk වීදුරුවකුයි අරගෙන උඩට නැග්ගා. යද්දි බබා wash දාලා ඇදගෙන බනිට පුදුමයි.

"මෙන්න wash දාලා..."

"ඕහ්... දැදයි මායි එකත වොත් දැම්මා..."

"ශා... ශෝක්නෙ..."

ඒ එකක්ම බෝ ටවල් එක පිටින් අතින් කොණ්ඩෙ ගස ගස room එකට ආවා. දැක්ක ගමන් බනි කරේ ටක්ගාලා අහක බලාගත්ත එක... ඒක දැක්ක බෝ කට පැත්තට කරලා ආඩම්බර හිනාවක් එක්ක ලගේජ් එකෙන් ඇඳුමක් අරගෙන changing room එකට ගියා. බබා දුවලා ගිහින් අනිත් room එකෙන් එයාගෙ ක්‍රීම් එක, පවුඩර් එක, ඕඩික්ලෝන් එකයි, බ්‍රෂ් එකයි අරං ඇවිල්ලා බනිට දෙන ගමන්...

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα