🌟 තිස් තුන්වන මතකය 🌟

798 167 129
                                    

පෙර කොටසින් 👇
අම්මි: දැන් කරන්න ඕන එකත් කියලා දෙන්න ඕනද හිතාගන්න බැරිද ආ stupid girl...

නිකි: okay නැන්දි I understand...

🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄

බෝ ආයි බීජිං වලට ආවත් කිසිම නිදහසක් තිබ්බෙ නැත්තෙ concert එකට තියෙන්නෙ තව දවස් දෙකයි නිසා... වැඩත් එක්ක හිරවෙලා හිටියත් ඒත් ඒ හැමවෙලාවෙම බෝගෙ හිත කිව්වෙ එයාගෙ හිතේ තියෙන දේ බනිට කියන්න කියලා. ඒ උනත් කලබලෙන් මේ ගැන එකපාරට කියන්න බෝගෙ හිත ඉඩ දුන්නෑ. ඒ නිසා එයා තනියෙන් plan කරා බනිට මේ ගැන කියන විදිය...

බනි තාත්තව බලලා hospital එකෙන් එලියට එනකොට කොහෙද ඉදන් බනි ලඟට ආපු නිකි

නිකි: Hi Zhan...

බනි ලාවට හිනාවුනා විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බනි ලාවට හිනාවුනා විතරයි.

නිකි: ජාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිකි: ජාන්... ඔයාව මට meet උන එකත් හොඳයි... මං ඔයාව meet වෙන්නෙ කොහොමද කියලා හිත හිත හිටියේ...

"ඔව් කියන්න ඇයි"

නිකි: ඔයාට important දෙයක් කියන්න තියෙනවා... අපි යමුකො අර restaurant එකට...

"අනේ මට බෑ මොකද්ද මෙතන කියන්න..."

නිකි: අයියෝ... ජාන්... එදා බෝ ගගා ගෙදර ගිහින් කරපු විකාරෙ ඔයා දන්නෑ නේද... ඒක කියන්න මං හදන්නේ...

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now