🌟 හතලිස් දෙවන මතකය 🌟

824 127 50
                                    

අද බෝගෙ birthday එක නිසා 𝘽'𝙙𝙖𝙮 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 Chapter එකක් අරං ආවා. බෝ ගැන කියන්න වචන මදි ඉතින් කතා ඕන්නෑ හැමදාම වගේ අපි අදත් එයාගෙයි බනිගෙයි අනාගතේට wish කරමු... දවසින් දවස වැඩිවෙන ආදරෙත් එක්ක දෙන්නගෙම අනාගතේ සාර්ථකවෙලා ඒ දෙන්නා සතුටින් ජීවත් වෙනවා දකින එක තමයි අපේ එකම පැතුම... එයාලට wish කරගෙනම කතාව කියවන්න 💙

𝐈 𝐡𝐨𝐩𝐞 𝐲𝐨𝐮𝐫 𝐡𝐚𝐯𝐞 𝐟𝐚𝐧𝐭𝐚𝐬𝐭𝐢𝐜 𝐝𝐚𝐲 𝐀𝐧𝐝 𝐚 𝐟𝐚𝐧𝐭𝐚𝐬𝐭𝐢𝐜 𝐲𝐞𝐚𝐫 𝐭𝐨 𝐜𝐨𝐦𝐞 王一博 💚🎊

𝐈 𝐡𝐨𝐩𝐞 𝐲𝐨𝐮𝐫 𝐡𝐚𝐯𝐞 𝐟𝐚𝐧𝐭𝐚𝐬𝐭𝐢𝐜 𝐝𝐚𝐲 𝐀𝐧𝐝 𝐚 𝐟𝐚𝐧𝐭𝐚𝐬𝐭𝐢𝐜 𝐲𝐞𝐚𝐫 𝐭𝐨 𝐜𝐨𝐦𝐞 王一博 💚🎊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎁⭐ [王一博 𝘽'𝙙𝙖𝙮 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡] ⭐🎁

පෙර කොටසින් 👇
බෝ ඔය හැමදේම මේ වෙනකන් බලන් හිටියා එයා නිදි නෑ. හිමින් ඇඳෙන් බැහැපු බෝ ඒ පැත්තට ගිහින් බනිව හරහට උස්සලා ගන්නකන් බනි දන්නෑ.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

බනි ඇස් ඇරලා බැලුවත් කලුවරේ නිසා හරියට පේන්නෑ... බනිම දොරත් වහද්දි බෝ එයා හිටපු room එකටම බනිව උස්සගෙන ඇවිල්ලා බනිව ඇඳෙන් තියලා ලෑම්ප් එක on කරා... බනිගෙ කම්මුල් කඳුලු වලට දිලිසෙනවා. බෝත් ඇඳෙන් වාඩිවෙලා බනිගෙ නිකටින් උස්සලා කඳුලු පිහිදන ගමන්...

"නපුරු හාවෙක්... මටත් ගහයිද දන්නෑ.."

"..........."

බනි බෝගෙ අත් මඟෑරලා මූණ බිමට හරවගෙන ඉන්නවා. බෝ බනිගෙ ඇස් කම්මුල් ඉබලා බනිගෙ මූණ දිහා බලන් හිටියා. බෝගෙ හිතට පිස්සු වගේ බනි ලඟමයි හිත.. බනි බිම බලාගෙනම හිමින්

"ඔය දෙන්නා මාව එලවලා දාන්න හදනවද දන්නෑ මෙහෙන්... මට දුකයි මං කොහේ යන්නද..."

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now