🌟 පලමු මතකය 🌟

2K 218 56
                                    

"බාබා.....😘"

"ම්......😘"

"අපි බබෙක් හදමුකෝ....😍"

"ඒ කොහොමද.... මාත් කියන්න හිටියෙ 🙈"

"Tube baby කෙනෙක්.....😍"

"අනේ.... ශෝක්නෙ මැණික....හාකෝ හාකෝ....😍"

"හැබැයි මං තමයි ඩැඩා ඔන්න....😍"

"අනේ.... හා හා ශෝක් බාබා.... මට ආසාවෙ බෑ.... ඔයාගෙ බබෙක්....🙈"

************************************
👶: පප්පා... පප්පා... නැකිතින්න නැකිතින්න...

බබා ඉන්නෙ ඇඳේ වාඩිවෙලා, බනි බාගෙට ඇස් ඇරලා

🐰: ආහ්..... හීනෙත් නැති කරා.... චුපූ නිදාගන්නකො අනේ....

(බනි බාබාට ආදරේට කියන්නෙ චුපූ, චුං එහෙම ඒ දෙකෙන්ම කතා කරනවා 🙈)

👶: අයිතෝ.... පලක්කු වෙලා අලේ.... එලාම එක කී පාලක් වැදුනද....

එතකොටම බනි හීයක වේගෙන් කෙලින් වෙලා.... වෙලාව බලන ගමන්,

🐰: හයහාමායරි ඕ... ශිට්.... පරක්කුයි හොඳටම කෝ කෝ නැගිටින්න

ඒත් එක්කම බිලැන්කට් එක අයින් කරන්න ගිහිපු බනිගෙ අතේ වැදුන දේත් එක්ක චී..... කියන්න වගේ කට වෙනස් වුනා. ඒ එක්කම බාබා දිහා බලලා,

"ආයිශ් අදත් චුක්කා එලියෙද ආ....."

බාබා යටින් පාපා දිහා බලලා ඔලුව වනනවා,

"මේක හරියන්නෑ... මං දැන් දෙනෝ ගුටි"

👶: ම්හ් ම්හ්.... මං ආත හෙලුවෙන් දෝ ගන්න... ගැවුවොත් මං දැදාත කීනවා

🐰: ආ.... මරු එක්කෙනාට කියන්න යන්නෙ හහ් ඩැඩාගෙම පුතානෙ ඉතින්...

(බෝත් චූටි කාලෙ ඔහොමලු මං දන්නෑ බනි තමා කියන්නෙ 😂)

එහෙම කියාගෙන ඇඳෙන් බැහැලා බාබාට ඇඟිල්ලක් දික් කරලා

"ආ.... අදත් ඇඳේ චූ දැම්මද...."

බාබා පාපා දිහා යටින් බලන ගමන්, කේක් ගෙඩිය වගේ තාම එහෙම්මම ඉන්න ගමන්,

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now