🌟 දහසයවන මතකය 🌟

966 199 233
                                    

පෙර කොටසින් 👇
අක්කා: මල්ලි මේ අහන්න හිටියෙ

"මොකද්ද"

අක්කා: අර උදේ Station එකේදි බෝ මල්ලි හිටියෙ, ඇයි මට මුකුත් හිතාගන්න බෑ

ඊටපස්සෙ බනි උන හැමදේ ගැනම මෙයා මුලින්ම හම්බුන විදිය, ආයි බාබාට අහම්බෙන් බෝව හම්බුන විදිය බෝ ගෙදර ආපු විදිය, train එකේදි හම්බුන විදිය ඔය හැමදේම අක්කට කිව්වා.

🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷

🌄
පහුවදා උදේ බාබාට ඇහැරෙනකොට පාපා ඇඳේ නෑ. එයා පහලට ගිහින් පාපා නැති නිසා පුරුද්දට කෑගහන්න හදනකොටම ඇඳ උඩ තිබ්බ phone එක ring උනා. බෝගෙන් තමා call එක, බාබාට කතා කරන්නත් ඕන ඒත් තරහා වෙලා ඉන්නත් ඕන.... answer කරලා කනට තියාගෙන සද්ද නැතුව ඉන්නවා. බෝත් දන්නවනෙ වැඩේ...

"Good morning..... my little cute...."

"බෑද් මෝනින් මොතද කෝල් කලන්නෙ... හූම්...."

"හුරතල් මූණ කැතවෙයි ඔහොම තරහා ගත්තොත්...."

"ඔආත වැදක් නානෙ ඒත... මං තලායි"

බෝ ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිරි අරින ගමන්, ඈනුමක් ඇරියා

"අපෝ.... තාම දෝමතේද තික්"

"හම්.... ඔයා මොකෝ කලන්නේ..."

"මම් අඳේ තාම"

"ආ.. ඉතින් මට කියන්නෙ ඔයත් එහෙමනේ...."

"මාව නාලු කලගන්න නේද ඔය අදන්නෙ"

"අපෝ නෑ පිස්සුද මට මොකටද"

බාබාට තරහයි දැන් රවාගෙන

"අපානන් තියනෝ තියනෝ.... නලකයා...."

බෝගෙ කන නෑ වගේ කෑගහන සද්දෙට

"මට ඔයාව කොහොමත් වැඩක් නෑ කෝ පාපා නැද්ද"

"ආ...... මං මේත ගානෝ පොලේ...."

"එයි එපා එපා එහෙම කරන්නෑ හරිද"

"ඉන්නෝ පාපාත දෙන්න එආවනෙ ඕන හූම්..."

ඒ එක්කමයි බනි රූම් එකට ආවෙ...

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now