🌟 හතලිස් එක්වන මතකය 🌟

755 141 104
                                    

පෙර කොටසින් 👇
අනේ නැන්දි දැන් අඬන්න එපා..."

"මගෙ දරුවට එහෙම කරොත්නන් ඔය ජාන් කියන කොල්ලට හොඳක් වෙන්නෑ.."

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

"මේ මෙහෙ අනේ... ඔහේ නෙමේ..."

"නා නා අර පැත්තෙ..."

"එනවද ගුටි නොකා..."

දෙන්නත් එක්ක Park එකට ඇවිල්ලා ඇතුලට යන තැනදි කියව ගන්නවා. බෝ කියන්නෙ වෙන පැත්තක් බනි කියන්නෙ තව පැත්තක්... ඒපාර බනි කිව්වම බෝ මූණ එල්ලගෙන බනි ලඟට ආවා. බෝ helmet එක දාලනෙ ඒ නිසා කාටවත් පේන්නෑ. Short එකයි t එකයි ඇදගෙන ආවෙත් අද දවසෙම relax එකේ ඉන්න ඕන නිසා...

ඒත් බනිටනන් එහෙම අදින්න දුන්නෑ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඒත් බනිටනන් එහෙම අදින්න දුන්නෑ. බනි ඇදගෙන ආවත් ඒක ගලවන්න කියලා බලෙන්ම දිග කලිසමක් ඇන්දුවා.

"Hi අංකල්

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

"Hi අංකල්.. ඔව්නෙ කාලෙකින්.. මේද මේ මගෙ යාලුවෙක්... ඒහ් මේ එයා කැමතියි.. ඒකයි ඒක දාගෙන ඉන්නෙ... ඔව් ඔව් ඒකට තමා... එහෙනන් යනවා අංකල් බායි..."

බනි counter එකේ ඉන්න අංකල් එක්ක කියවන ගමන් ලොක්කා වගේ ටිකට් දෙක අරගෙන බෝ දිහා බලලා ඔලුවෙන් කතා කරාම බෝත් බනි පස්සෙන් ඇතුලට ගියා. බනිගෙ ගානටම ගිහිපු බෝ visor එක උස්සලා ඇස් හීනි කරගෙන

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Dove le storie prendono vita. Scoprilo ora