ᒪ ᗩ Տ T

92 15 12
                                    




එවෙලෙහි මේ වසන් කරගෙන සිටි ඒ මහා සත්‍ය jungwoo ගේ කනේ දෝංකාර දුන්නා. තමාගේ ගුරැවරයා, තමන්ගේ ගමන් සගයා තමා වැඩියෙන් ගරැ කරන පොලිස් නිලධාරියා කෙරෙහි තිබූ එ ගෞරවය සෙනහස එක නිමේෂයකින් නැතිව ගියා

මේව ඔහුට දරාගන්න බැරි වුනා. සේරම සැලසුම කල සැලසුමක තමා එක ඉත්තෙක් පමණක් යැයි ඔහුට සිතුනා. ඒ සිතුවිල්ල සමග jungwoo ගේ මනස තුල jungkook කෙරෙහි මහත් අප්‍රියාවක් ඉපදුනා.

මේක ඇත්තක්ද..? Jungkook සර් ඇත්තටම ඒම කරාද...? ඒත්.. ඒත් එයා.... අයිශ් Jungwoo හරි සිහියට වරෙන් මේ මනුස්සය කිව්ව ඒවේ ඇත්තක් ද...? මරනවා කියලා කිව්ව නිසා ඇත්ත කිව්වද...? නැත්නම් බොරුවට Jungkook සර්වත් මේවට පටවන්න හදනවද...? මං ගුරුවරයෙක් කියල මෙච්චර කල් හිතන් හිටියෙ මිනීමරුවෙක් නද, වංචාකාරයෙක්ව ද...? අයිශ් මට නම් පිස්සු වගේ දැන්...?
බලමු කවුද මෙතන ඇත්ත කියන්නේ කියලා


මේ සිදුවීම් හමුවේ එක පැත්තකින් මෙසේ කතාව ගලා යන විට.. තවත් පසකින් jungkook ඇතුලු පොලිසා නිලධාරීන් සියල්ලෝම පහල මාලය වැටලුවා










ඈත සිට තමාගේ දෙසට, දුවගෙන පැමිණි Key ව දැක jungkook තිගැස්සුනා.



𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎





" සර් අහන්නකෝ, මේ පාර දිගේ ගියාම පොඩි කාමර කෑල්ලක් තියේ.. ඒක ඇරලා බලමුද මොනා හරි හොයාගන්න පුලුවන් වෙයි"


Jk - කෝ bomin, soyoung හැමෝම අපේ පස්සෙන් එන්න


හැමෝම තමන්ග් තුවක්කු ඉදිරියට දිගු කරන් basement එකට ඇතුල් වුනා. කලින් දවසේ වැස්සනිසා හැමතෑනම වතුර.. පොලවත් තෙතයී. හිමීට අඩිය තිය තියා Key කියපු කාමරේ ලගට ගියා

Bomin - සර් දොර කොටයි බලාගෙන ඔලුව වදී

Jk පරිස්සමින් දොරට තට්ටු කලා. ඒ කවුරැහරි එකේ ඇතුලේ ඉන්නවද කියල සැක හැර දැනගැනීමටයි

" කවුරැහරි ඉන්නවද?"


Soyoung - සර්... සර්... මේ දොරට කන තියාගෙන අහන්න


𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now