✒️🔖🔖🔖🔖✒️

321 26 8
                                    

Hey chimpmunks!

පොඩි break එකක් අරන් ඔන්න අපි දෙන්නා ආයේ ආවා

මේ පාර ටිකක් අමුතු වැඩක්  කරන්න බැලුවෙ,

" Double Trouble"

ඔව් මේකනම් පොඩි trouble එකක් තමා..

හරි හරි ඔන්න මේකයී වෙන්නේ.. KIMSandyTae& මමයී කල්පනා කලා එකපාර කතා දෙකක් දෙන වෑඩක් ගැන

ටිකක් විතර අමාරු වැඩක්

ඉතිං මේ විදියට Double trouble වැඩක් කරනකොට අපි දෙන්නා ලියන්නෙ මොන මොන catageroy එකේ කතාද කියන පස්නෙ එනවනෙ ඔලුවට.. 😒




හරි ඔන්න..

මගේ මිත්‍රයා, KIMSandyTae ලියන්නෙ "Who is she?? " කියන කතාව,

මගේ මිත්‍රයා, KIMSandyTae ලියන්නෙ "Who is she?? " කියන කතාව,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒක ටිකක් විතර Romance පැත්තට බර කතාවක් හැබැයී ඒ වගෙම මේ කතාවට ලස්සන horror style එකක් add කරලා තියනවා. 👻♥️

කතාවෙ ඉන්නේ නම් අපෙ jimin කොම්ලා 😍

නම ඇහුවමත් ටිකක් කුතුහලය දන්නවනෙ ඒ කතාව?? Who is she?? ඇත්තටම ඒ ගෑනු ලමයා කවුද??

කවුද කියල බලන්න ඉතිං කතාව කීයන්නම වෙනවා.. 😁🌈


















හරි ඔන්න ඊට පස්සෙ මගේ කතාව, ඒකේ නම " Peek - a - boo"


හරි ඔන්න ඊට පස්සෙ මගේ කතාව, ඒකේ නම " Peek - a - boo"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






























🤷🏻‍♂️ - මොන බහුබූත නමක්ද ඒ?? 😒

Peek a boo කියන්නෙ නිකං හැංගි මුත්තන් කියනවාට සමාන ටිකක් ඒක ලගින් යන එකක්... හරියට Hide and seek ආන් ඒ වගෙ.. ඉතිං මේ කතාව ටිකක් crime, Thriller විදියට ලියවෙන කතාවක්..

කතාවෙ main lead විදියට ඉන්නේ අපේ jungkook කොලුවා 😌💕

හරි ඉතිං ඔය මොක කිව්වත් වැඩක් නෑ.. Movie එකක උනත් කතාව ගැන අදහසක් ගන්න පුලුවන් Teaser එකෙන් නෙ ♥️🤔

ආන් ඒක නිසා අපී පොඩි video කෑල්ලක් හැදුවා

මේක බලල කතා දෙකම ගැන අවබෝධයක් ගමු 😍

කතා දෙකේම ලොකු ලොකු Intro නැහැ.. කෙලින්ම කතාවට බහිනවා 😌😂

𝓛𝓸𝓼𝓮𝓻𝓼 ✍️❤️


𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now