ᖴ I ᖴ T ᗴ ᗴ ᑎ

71 17 9
                                    


ටිකක් ඉන්න මම ඉක්මනට එන්නම්"

Soyoung - හා

Jungwoo ඉක්මනට පිටත් වුනා

Soyoung - මේ Key, මට නම් තේරෙන්නැ මෙයා පොලිස්කාරයෙක්ද රස්තියාදුකාරයෙක්ද කියල?? 😂😂

Key - තාම වයස අඩුයි නේ.. ඒකයි ඔය

Soyoung - අනේ මන්දා.. මම ඒනම් අර file ටික අරන් එන්නම්

Key - හා අරන් එන්න



<><><><><><><><><><><><><><><><><><><>



Jungwoo කෙලින්ම කාටවත් නොදැනී josh ගේ පස්සෙන් ගියා. Seoul වල විහිදී තිබුන පාරවල් හරහා මෙයා ගියේ ඉවසිල්ලක් නැතුව. Josh හැමොගෙන්ම හංගන ඇත්ත හොයාගෙන මෙයා ගියේ

Josh ගේ වාහනෙ එකපාරටම ලොකු building එකකට හැරෙව්වා. තනි ගඩොලින් හදලා කියන රතු පාට ලොකු ගොඩනැගිල්ල ඇතුලට josh වාහනේ දාලා බැහැලා ආවා

Josh ට නොපෙනෙන්න ඒක ඇතුලට යන්න jungwoo හිතාගත්තා

" සර් කවුද?"


Jungwoo - ම්... ම්.... ම් මම.. මම පොලිසියෙන්.. මේ ID එක


" ආ සර් ඇතුලට යන්න.. සර් යන්න මම බයික් එක park කරන්නම්"


Jungwoo යතුර එතන හිටපු මුරකාරයාට දීලා හිමිට හිමිට car park එකට ඇතුලු වුනා. එතන නවත්තලා තිබ්බ වාහනවලට මුවා වෙවී එයා josh ව හෙව්වා

Josh එතකොටම එතන තියන lift එකකට නැග්ගා.

Jungwoo ඉක්මනින් දෙවනි lift එකට නැග්ගත් josh ගියේ කීවෙනි තට්ටුවටද කියල එයා දැනගෙන හිටියේ නැහැ





Jungwoo ඉක්මනින් දෙවනි lift එකට නැග්ගත් josh ගියේ කීවෙනි තට්ටුවටද කියල එයා දැනගෙන හිටියේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungwoo ඇතුලට යනකොට තව කෙනෙක් ඇතුලට ආවා

"සර් කීවෙනි තට්ටුවටද යන්නේ?"

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now