ᗴ I ᘜ ᕼ T

75 16 5
                                    




" නෑ සර්.. ආ ඒක නෙමේ..... අද රෑ 7 ට විතර ජනාධිපති තුමා ඔයාව හම්බෙන්න ඔනේ කිව්වා සර්... එන්න කිව්වා සර්ව හම්බෙන්න ඕනලු"


Jk - හා හා බලමු.. ඒම උනොත් මම බයික් එකේ යන්නම්.. ඒක ලේසියි නේ


" හරි ඒනම් මම අර වැඩේ කරන්නම් සර්"


Jk - " හා හරි හරි


Jungkook ඇමතුමට සමුදීලා su දිහාවට හැරැනා..








☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎☾︎☽︎




" ඇයි යන්න වෙනවද?"


Jk - ඔව් අප්පා.. මේ හෙට එන්න කලින් කෝල් එකක් දෙන්න ඈ


" මෙච්චර ඉක්මනට යන්නේ.. හදිස්සියක්ද? "


Jk - ඕ... ජනාධිපති තුමාව හම්බෙන්නත් තියේ.. අනිත් එක DNA test එකක් ගැන බලන්නත් යන්න තියේ


" ආ මේ... මට Entertainment එකක් හම්බුනොත් මම auditions වලට යන්නද?"


Jk - ම්.... යන්න කලින් entertainment එකේ විස්තර එවන්න මට



" කෝමත් දැන්ම ඕවට බෑ.. මම final exam එක ගොඩ දාන්න ඕන"

Jk - ඔයා කෝමත් මට වඩා දක්ෂ නිසා ඕක කරන එක ලේසියි


" ඒනම් පරිස්සමට යන්න "


Jk - මං යනවා.. හෙට එන්න

නංගිට සමුදීලා Jk ඉක්මනට කකුල ඉක්මන් කරලා ඉදිරියට ගියා.. පුලුවන් ඉක්මනට පොලිසිය යන්නයී එයාට ඕන උනේ

ඉස්කෝලෙ ලග ඉදලා taxi එකක් හම්බෙනකම් පයින් යන්න ගත්ත තීරණය නිසා phone එකත් අරන් සින්දුවක් දාගෙන එයා  ඉදිරියට ඇදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉස්කෝලෙ ලග ඉදලා taxi එකක් හම්බෙනකම් පයින් යන්න ගත්ත තීරණය නිසා phone එකත් අරන් සින්දුවක් දාගෙන එයා ඉදිරියට ඇදුනා.. බොහොම කලබලයෙන් කූබූ රැලක් මෙන් එහෙ මෙහෙ දිව යන මිනිස්සු අතරින් පා දමමින් ගිය jungkook ගෙ හිතේ බොහො ප්‍රශ්න ඉපදෙමින් තිබුනා. නිමක් නොපෙනන මේ දරැවන්ගේ අතුරැදහන් වීම් වලට හැමෝටම උත්තර දෙන්න එයා බැදිලා හිටියා

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now