ᑎ I ᑎ ᗴ

94 17 3
                                    






ආ ආ මම යනවා ඈ..

Junwoo - සර් මම ජනාධිපති තුමාව හම්බෙන්න යන්න එන්නද සර් එක්ක?

Jk - ඇයි උබ හිතුවේ මම මේ ජනාදිපති තුමා එක්ක මගුලක් ගැන කතා කරගන්න යනවා කියලද? 😒 මෙන්න මෙහෙට වෙලා ඉන්නවා

Jungwoo - හා ඒනම් ඉතිං 😒



Jungkook වාහනෙන් බැහැලා යන්න සැරසුනා..




Jk - ආ සිගිති මේ??


𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷 𖧷


Jungwoo - ඇයි සර්....

Jk - So young ට Try නම් මට කියන්න.. මම සෙට් කරලා දෙන්නම් එයාව ඔයාට 😏

Jungwoo - මේ මොනා කියනවද?? අනේ ඒම එකක් නැ

Jk - අම්මේ රතුත් වුනා කොල්ලව 😏❤️

Jungwoo - සර් අනේ මේ ඕවා ඒ නූනා ඉස්සරහ කියන්න ඒම එපා හරිද?

Jk - ඇයි මොකද වෙන්නේ?


Jungwoo - එහෙම කිසි එකක් නෑ මගේ හිතේ හරිද? සර්ට වගේ ගොඩක් කෙල්ලෝ ඕන්නෑ මට 😒



Jk - මේ සිගිති ! සේරප්පුවෙන් කන්න කලින් දුව.............පාං 😑

























Jk ( හිතින්) - කෙල්ලෝ ගොඩක්.. මම කියන්නෑ ඌට කෙල්ලෝ ගොඩ ගැන මොට්ටයා 😒

ගමන් මහන්සියත් එක දිගට නින්දක් නොලැබීමේ තෙහෙට්ටුවත් නිසා jungkook සාලේ තිබ්බ පුටුවක දිගාවුනා.. එක මිනිත්තුවක් හෝ මේ ප්‍රශ්න වලින් ගැලවීමට ඔහු උත්සහ ගත්තා. ඔහුටත් නොදැනීම ඔහුගේ දැස් පියවී තද නින්දකට වැටුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







වෙලාව 6.30!

Jungkook කලබලෙන් එක වරම අවදි වුනා.. තමන් ලග තිබූ phone එකෙන් වෙලාව බලනකොට තමන්ට හුගක් පරක්කු වෙලා කියලා දැනුනා

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now