O ᑎ ᗴ

195 28 23
                                    



අතුරැදහන් වීම



" ආයුබෝවන්! මෙන්න අපට දැන් ලැබුනු විශේෂ පුවතක්!


" ආයුබෝවන්! මෙන්න අපට දැන් ලැබුනු විශේෂ පුවතක්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








Seoul නගර මද්‍යයෙන් තවත් අතුරැදහන් වීමක් මීට සුලු මොහොතකට පෙර වාර්තා වුනා

අවාසනාවන්ත ලෙස එකදිගට දින තුනක් තිස්සෙ වාර්තා වන හයවන අතුරැදහන් වීම මෙය වනවා.. අද දින අතුරැදහන් වූ Seok - Lin නැමැතී අවුරැදු 13 වයසැති මොහු උපතින් උතුරැ කොරියානුවෙක් වෙනවා

මොහු අතුරැදහන් වීමට පෙර සුදු පැහැති කමිසයක් සහ තද දූබුරැ පැහැති කලිසමක් ඇද සිටින අතර මොහු අවසන් වසරට දිස් වී ඇත්තේ නගරයේ සුප්‍රකට හෝටලයක් වන The Lily Hotel හි යාබද ප්‍රදේශය තුලදීය

මොහුගේ ජයාරැප දැනට අන්තර්ජාලයට යොමු කර ඇතී අතර, පොලීසිය මේ සදහා මහජන සහය පතනවා ඇති.

තවදුරටත් මේ සදහා අපට ඔහුගේ මවව සම්බන්ද කරගන්නට හැකී වූ අතර මේ සුදානම ඇය සමග සජීවිව එකතු වීමටය ,

" ආයුබෝවන්, මම Seok lin ගේ අම්මා Jeon Yuri. මගේ පුතාට ඉන්නෙ මම විතරයි.. එයාගේ තාත්තා කොරියාවේ යුද්දේ අතරදී මැරැනා.. එතකොට එයාට මාස හතයි .. පස්සෙ මම දකුනු කොරියාවට පැනලා ඇවිත් මෙයාව බොහොම අමාරැවෙන් අවුරැදු 13 හදාගත්තා






 පස්සෙ මම දකුනු කොරියාවට පැනලා ඇවිත් මෙයාව බොහොම අමාරැවෙන් අවුරැදු 13 හදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now