Տ I ᙭ T ᗴ ᗴ ᑎ

61 15 2
                                    

හියුන්ග් අපි මේක කාටවත් නොකියා ඉමු.. හැබැයි මෙහෙමයි......"



ටිං ටිං..



" මොකක්ද msg එක"



Key - මේ.... ම... මේ.... ත.. තව කෙනෙක් 😢


✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯

" කොහෙදිද? "

Key - ජනාධිපති කාර්යාලේ ඉස්සරහා

" Josh හියුන්ග් තාම නැහැ "

Key -.. ම.... ම... මේක... මේක මහා පිස්සු කේස් එකක් 😢

" මම jungkook සර්ට කෝල් එකක් දාලා කියන්නම්"

" මම jungkook සර්ට කෝල් එකක් දාලා කියන්නම්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සර් ආරංචිද?"

Jk - මොකක්ද මේ මගුල.. ඌට කොයින්ද එච්චර හයියක් ජනාධිපති ලගටම ගිහින් මිනියක් දාලා එන්න මේ මහ දවාලෙ

" සර් සර්ට කියන්න දේවල් ගොඩක් තියේ.. ඉක්මනට එනවද?"

Jk - "මම තාම මේ ඇගිලි සලකුනු බලන තැන, දැන් පිටත් වෙනවා

" සර් මුකුත් තොරතුරක් නැද්ද?"

Jk - හැම body එකේම එකම ඇගිලි සලකුනු කියලා නැහෑ..මේක කණ්ඩායමක් තමා කරන්නේ.. අපි මුලින්ම මේ සලකුනු පරීක්ෂා කරන එක පොලිසියෙන්ම පටන් ගමු

" එක හොදයි සර්.. සර් josh හියුන්ග් මිනිය ගැන මුකුත් හම්බවෙලා නැද්ද"

Jk - ආ එතන තව ප්‍රශ්නයක්... ඒ කොල්ලා.. අර නැති වෙච්ච twins ලගේ කෙනෙක්.. DnA 97 %මැච් වෙනවා

"අනේ... දෙයියනේ.. සර්... මීඩීයා කට්ටිය මේව දන්නවද?"

Jk - තාම නැ.. මේකයි සිගිති...දැන් උබයි soyoung අර ජනාධිපති මන්දිරේ ඉස්රහ දාපු මිනිය බලන්න යන්න

එතනට පොලිසියේ අය ඕන ඒකයි


" හරි සර්"





𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now