ᗴ I ᘜ ᕼ T ᗴ ᗴ ᑎ

72 16 8
                                    


Jesus



Bomin - එයාට කරදරයක් ද දන්නැ


" එයා හොද පොලිස් නිලධාරීයෙක් නේ.. එයාට මුකුත් කරන්න කාටවත් බෑ.. එයා ඒමම ගෙදර ගියාද දන්නෑ.. එයාගේ ඇගට හරි නෑ කියලත් මට කිව්වා කලින්"



Jungwoo - සර් දැන් ගෙදර ගිහින් නංගිව බලාගෙන ඉන්න.. හෙට දවස ඇතුලත එයාට කොහෙවත් යන්න දෙන්න එපා



" ඒක තමා.. මම ඒනම් මේම bike එකේ යන්නම්.. උබලත් පරිස්සමින් යන්න.. Phone වලට එන නිවුස් ගැන ඒම අවදානෙන් ඉන්න හරිද? "



✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯ ✯



Jungkook ඒමම ගෙදරට ගියා. ඒ යනකොට soo කෑමත් ඇරල දාලා කෑම මේසේ වාඩි වෙලා හිටියා


" මට කතා කරන්න ඕනේ?"


Jk - කෑම නොකා කතා කරන්න බෑනේ.. කන ගමන් කතා කරමු


ඔහු කෑම මේසේ වාඩි වුනා. එයා soo ගේ කෑම පිගනටත් හදපු කෑම බෙදුවා. එයා ඒක soo ගේ පැත්තට තල්ලු කලා. Soo කෑම එක දිහාවවත් නොබලා බිම බලාගෙනම හිටියා

එයා සාක්කුවේ තිබ්බ phone එක එලියට අරගෙන එකේ වොයිස් recording දැම්මා.. ඒම දාලා මේසේ උඩ තිබ්බා.. ජන්කුක්ගේ මීලග සැලැස්ම මොකක්ද කියලා කවුරැත්ම දැනන් හිටියේ නැහැ.


Jk - ආ... ආ... පිස්සියක් වෙන්නැතුව කාල ඉන්න

" හෙට මට audition!"


Jk - නෑ.. කොහෙවත් යන්නෑ ඔයා



" මම ගිහින් බලනවා..අන්තිම වතාවට.. මම ආයේ යන්නෑ කොමත් ඕවට"



"කෝමත් ඔයාට ආයේ යන්න වෙන්නෙත් නෑ තමා 😏"

Jungkook හිතින් හිතුවා



මොනාද කල්පනා කරන්නේ?

Jk - නෑ ඔයා යන්න එපා කොහෙවත්.. අර අපරාධකාරයාගේ ඊලග ඉලක්කේ කවුද කියල දන්නෑනේ..

" මම යනවා"

Soo ඒම කියලා දමලා ගහලා කෑම මේසෙන් නැගිටලා ගියා. Jungkook තමන් දාපු recording එක off කරලා ඒක phone එකට save කලා..

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now