T ᕼ ᖇ ᗴ ᗴ

90 18 24
                                    

හදුනාගැනීම

🧔 - සර් අලුත්ම ආරංචිය!.

JK - මොකක්ද?

🧔 - මේ....

JK - මොකක්!!! කෝ දෙන්න phone එක මෙහෙට




𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎


👮🏻‍♀️ - ඇයි සර් මොකක්ද වෙලා තියෙන්නෙ?

JK - තව ලමයි දෙන්නෙක්.. Twins ලා

👮🏾 - අතුරැදහන් වෙලාද?

JK - මේ මිනිස්සුත් දැන් දැනන් තියෙන්නේ.. අද දවල් ඉදලම නෑලු

👮🏻‍♀️ - සර් එයාලා නැති වෙලා තින්නෙ flower road එක ලගදී

JK - ඔව්මයි

👮🏻‍♀️ - ඉතිං සර් ආවෙත් එහේ ඉදලනේ.. දවල් සර් එනකොට ඔය ලමයින්ව දැක්කේ නැද්ද?

JK - නැහැ.. මම bike එකේ ඉක්මනට ආවේ ජනාධිපති මට මේ වැඩේ ඉක්මනට බාරගන්න කීයපු නිසා.. මම දැක්කේ නැහැ ඔහොම දෙන්නෙක්

👮 - මොකක් උනත් සර්..මේ වැඩේ එන්න එන්න වැඩී වෙනවා විතරයි

JK - අපි දැන්ම පටන් ගමු..


මට නැති වෙච්ච ලමයි හැමෝගෙම  විස්තර ඕනෙ ඉක්මනට

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මට නැති වෙච්ච ලමයි හැමෝගෙම විස්තර ඕනෙ ඉක්මනට.. එයාලගේ අම්මලා තාත්තලව හම්බවෙලා අකුරක් නෑර හැම විස්තරේම මම ඇහුවම කියන්න පුළුවන් වෙලා ඉන්න ඕන

👮 - හොදයි සර්

JK - ඒකට යන්න josh යි, so young යි

👮🏻‍♀️👮 - හරි අපි දැන්ම යන්නම්

JK - ඔයා Key, මේ file එකේ තියනවා ලමයින්ව අන්තිමට දැකපු තැන් ටික

ඒකට අනුව ඒ ලග පාත තියන හැම cctv එකක්ම unlock කරලා තොරතුරැ ගන්න

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin