Տ I ᙭

77 18 10
                                    



" Jungkook!! කට පරිස්සම් කරගන්නවා.. මට පුළුවන් මේ පරීක්ෂණයෙන් ඔහේව අයින් කරලා දාන්නත්"

Jk - පුලුවන්නම් කරලා බලන්න.. ජනාධිපති තුමා මාව අයින් කලොත් විතරයී මම මේ case එකෙන් යන්නේ


𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎𒊹︎︎︎


Jungkook එහෙම කියලා පුටුවත් පස්සට දමලා ගහලා jungwoo වත් එක්කන් ගෙයින් එලියට බැස්සා

සර්!!! ඔහොම නවතින්න!!! වාහනෙ මේ පැත්තෙ

Jk - කෝ මෙහෙට අරන් එන්න.. මෙහෙන් යමු.. මොනාහරි කන්නත් ඕන නේ

Jungwoo - සර් ඔතන ඉන්න.. මම අරන් එන්නම්
















" සර් මොකක්ද ඒ කලෙ? "

Jk - මට වතුර ටිකක් දෙන්න.. වාහනේ නැද්ද??

" ආ වතුර "

Jungkook වතුර ටික එක උගුරට බීගෙන ගියා

Jk - ම්... මොකක්ද ඇහුවෙ ඉස්සෙල්ලා?!

" සර් මොනාද... ඇයී එතන රණ්ඩු කරන්න ගියේ?"

Jk - ඔය මිනිස්සු එක්ක කතා කරන්න බෑ.. අඩුම තරමේ ලමයා මොනාද කරන්නේ කියලවත් දන්නෑ

"ඒත් සර්.. එහෙම කෑ ගහන එක නරකයි"

Jk - ඒක නරක ඇති.. ඒත් මම දන්නවා කරන්න ඕන එක නැති එක..
ඉක්මනට station එක යං.. වැඩ ගොඩක් තියේ

















JUNGWOO! දන්නවද දෙයක්... නිකරැනේ රණ්ඩු කරන්න මම ආස නැහැ

Jungwoo - ඈ ඒ මොකක්ද ඒකේ තේරුම??

Jk - මේ!!!

Jungkook එහෙම කියලා යම් දෙයක් සාක්කුවෙන් එලියට ගත්තා


































Jungwoo - මේ මොකක්ද සර් මේ??

Jk - පොලිස්පති තුමාගේ නෝනගේ phone එක 😏

Jungwoo - ඈ මොකක්ද... මට තේරෙන්නෑ නේ?

Jk - මම ගේ ඇතුලට යන්න කලින් වත්තේ පැල වලට වතුර දදා හිටිය කෙනා එක්ක කතා කලා දැක්කද??

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now