T ᕼ I ᖇ T ᗴ ᗴ ᑎ

68 18 15
                                    

Jungwoo - සර්? මොකද අර josh හියුන්ග් ව සුදුමැලි වෙලා වගෙ

Jk - අරකේ උඩ මනුස්සයෙක් ව වතුරට දාලා මරල නේ..ඒක දැකල ඔය

Jungwoo - ඈ... මොක.. මොකක්ද?? මෙකේ ඇතුලේ ද දැන් ඒක?

Jk - ඔව්... අර නගින්නේ අපෙ කට්ටිය.. දැන් ගනී එලියට ඕක

Jungwoo - සර් මොනාද කල්පනා කරන්නේ?


᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽ ᯽


Jk - මට ප්‍රශ්නයක් තියේ සිගිති!! ලොකු ප්‍රශ්නයක්

Jungwoo - ඒ මොකක්ද සර් ඒ?

Jk - හොදට බලන්නකෝ හරිද.. දැන් මේකේ ඇතුලට ආවේ අපි දෙන්නයි නේ සිගිතියෝ..මමයි josh විතරයි හරිද?

Jungwoo - හරි ඉතිං?


Jk - ඉතිං මේ ටැංකියේ තිබ්බ මිනිය වතුරට දාලා පැය බාගයක් විතර ඇති

එච්චර වෙලාවක් උඩ හිටියේ මේ මුලු roof top එකේම අපි දෙන්නා විතරයි

Jungwoo - ඉතිං?

Jk - මම මුලින්ම අර අර පැත්තේ තමා හෙව්වෙ? Josh හෙව්වේ මේ පැත්ත හරිද?

කෝමහරි ගොඩක් වෙලා අපි හොය හොය ඉන්නකොට මේම පැති දෙකක ඉදල.. එක පාරටම key මට කතා කලා එයා ඩ්‍රෝන් වලින් මිනිය දැක්ක ගමන්ම


Jungwoo - ඒනම් සර් ඩ්‍රෝන් දෙකම සර්ලා එනන කලින් තිබ්බනම් මෙතන.. ඔය මිනිය දාපු එකාව අපිට බලන්න පුළුවන් නේ records වලින්





 ඔය මිනිය දාපු එකාව අපිට බලන්න පුළුවන් නේ records වලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jk - නෑ ඒ දෙකම උඩට ආවේ යට තට්ටුවට ගිහින් ඊට පස්සේ.. අපි උඩට ඇවිත් විනාඩි 25 කට විතර පස්සේ ඒක ආවේ උඩට

Jungwoo - අයියො අපරාදේ? එතකොට සර්ට.....

Jk - උබ හිතපම්කෝ.. මම මේ පැත්තට ආවෙවත් නෑ. එතකොට කවුද මේ පැත්තට ගිහින් මේම දෙයක් කලේ??

𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Where stories live. Discover now