T ᗯ ᗴ ᒪ ᐯᗴ

68 18 0
                                    





Josh-සර් මමයි bomin යන්නම් වෙනම... Key එක්ක Soyoung යයි.. ඔයයි jungwoo යි වෙනම යන්න

" මම josh ගෙයි Soyoung ගෙයි phone එකට location එව්වා. ඒක බලාගෙන යන්න "

JUNGWOO - තව පොලිස් අය ඔන්නැද්ද?


" ඒකට තමා ඔයා ඉන්නේ.. අහගන්න හැමෝම මේකයි plan එක"




𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎ 𒊹︎︎︎





" සිගිති අපෙ පොලසියේ අය එක්ක එන්න ඔනේ jeep වල මගේ missed call එකට පස්සේ, මම තනියම බයික් එකේ යනවා.. ඔයාලත් කියපු විදියට බෙදිලා යනවා.

එතකොට Key, උබ කොහෙවත් යන්නෑ..අපි ගිහින් එතන අපේ cam හයි කරනවා.. ඒව පාලනය කරන්න ඔනේ මෙහෙ ඉදලා උබ.. තව එකක් ඩ්‍රෝන් තියේ.. අපි entertainment එකට ඇතුලත් වෙන්න කලින් ඒ ඩ්‍රෝන් එකක් මුලින්ම ඇතුල් වෙනවා.

උබ ඒක බලාගෙන අපිට entertainment එක ඇතුලේ යන්න ඔනේ පාරවල් ගැන කියන්න ඔනේ! "




Key - හරි සර්


" එතකොට මමයි, josh ඇතුලට යනවා... එතකොට soyoung යි bominයි ඉන්න ඕනේ entertainment එක එලියේ.. කවුරැහරි ඇතුලෙ ඉදලා එලියට පැනලා ගියොත් අල්ලන්න ඕන නිසා "


Soyoung - හරි සර්


" එතකොට jungwoo, උබ මගේ missed call එකට පස්සෙ හරි, හදිසියේවත් මගෙන් call එකක් ආවේ නැත්තම්... හරියටම අපි ගිහින් පැය කට විතර පස්සේ පොලිසියේ වාහන වලින් entertainment එකට ඇතුල් වෙන්න පුඵවන් හැම පාරක්ම වහන්න ඕනේ හරිද? "


Jungwoo - හරි සර්


" උබට ලොකු job එකක් කරන්න තියේ... වැඩෙ අල කරන්න නම් එපා මගේ කොල්ලෝ ඈ 😢


Jungwoo - මම දෙන්නම් සර් වැඩේ එලට.. මම Netflix බලල මම දන්නවා වෙන්න ඔන ඒවා 😁


Josh - Netflix බලල මේ මගුල් කරන්න ගිහින් අපි සේරම මරවන වැඩක් කරන්න එපා ඈ 😒

Josh - Netflix බලල මේ මගුල් කරන්න ගිහින් අපි සේරම මරවන වැඩක් කරන්න එපා ඈ 😒

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
𝕻𝖊𝖊𝖐 - 𝕬 - 𝕭𝖔𝖔  🌀🛐 || 𝐉𝐉𝐊 || 𝐒𝐞𝐚𝐬𝐨𝐧 01 [ Completed ] Où les histoires vivent. Découvrez maintenant