EP 19:Xiao Zhan's Dream🔞🫦

Comenzar desde el principio
                                    

මගේ ඉස්සරහා හිටියේ යීබෝ උනාට ඒයාගේ පෙනුම ටිකක් දැකලා පුරුදුයී වගේ!

මන් ටිකක් කල්පනා කරලා බලද්දී තමයී මට මතක් උනේ යීබෝගේ පෙනුම හරියට මන් කලින් පාරවල් වලදී දැක්ක ආරක්ශක දෙවියන්ගේ පෙනුමට ගොඩාක්ම සමානයී කියලා.

එතකොට යීබෝද 'ආරක්ශක' දෙවියෝ කියන්නේ??

නෑ නෑ වෙන්න බෑ!!!

මට නින්දේ යද්දී යීබෝ ගැන හිත හිත හිටපු නිසා වෙන්න ඇති මෙහෙම සීන් එකක් පේන්නේ!!

සොරි යීබෝ ඔයාවත් මේ හීනෙකට ඇදගෙන මෙහෙම දෙයක් හීනෙන් දකින්න උනාට!!

මන් ඒ එක්කම වගේ මන් දිහා බලනකොට දැක්කේ කලින් හීන වල වගේම මන් ඇදන් හිටියේ සුදුම සුදු ඇදුමක් කියලා.

මන් මේ ඉන්නේ 'සනසවන්නා' දෙවියන්ගේ ආත්මේ උනාට..

හරිනම් මාත් එක්ක ඉන්න ඕනී දැන් මෙතන ආරක්ශක දෙවියෝ නේද??

අනේ දෙවියනේ මට සමාවෙන්න!!

මන් ආරක්ශක දෙවියන්ව left කරලා ඒ වෙනුවට යීබෝව මෙහෙම දකින්නේ කොහොමද???

ඇත්තටම මට පිස්සුද කොහෙද!!

ඒ උනත් තාම මන් ආරක්ශක දෙවියන්ගේ මූණත් හරියට දැකලා නෑ. කවුරු වෙන්න පුලුවන්ද එයා??

යීබෝ ආපහු පාරක් මගේ තොල් උරන්න පටන් ගත්තා. එයා නැවතිල්ලක් නැතුවම මාව කිස් කරද්දී මාත් එයාට එකතු උනා.

මේ දේ හීනයක් උනත් ඒ හැගීම මාරම ඇත්ත වගේ දැනෙන්නේ!!

මොකද මන් එහෙම කියන්න හේතුව තමයි යීබෝගේ තොල් නිසා.. එයා මාව කිස් කරලා නැති උනාට මේ වෙලාවේ ඒ තොල් දෙකෙන් ඇත්තටම මාව කිස් කරනවා වගේ දැනෙන්නේ!!

යීබෝගේ තොල් මාරම සිනිදුයී!!

සොරි යීබෝ!! මොනා උනත් ඔයාගේ තොල් දෙක දැන් දකිනකොට කිස් කරන්නමයි හිතෙන්නේ!

යීබෝ මට තව ටිකක් තද වෙලා මාව කිස් කරේ පිස්සුවෙන් වගේ.. ඒ තොල් දෙක නිකම් marshmello එකක් වගේ!!

"mwa~~"

අහ්හ්හ්හ්!! යීබෝ!!

අනේ මට ඔන්නෑ මේක නවත්තන්න!! යීබෝ දිගටම කිස් කරගෙන යන්!!

HEALER: The One Who Can Heal Me (Completed)Donde viven las historias. Descúbrelo ahora