Rhythm Part 02

295 55 120
                                    

ක්ලබ් එකෙන් එළියට ආපු ජිමින් එයාගේ අවුඩිය වේගයෙන් ඩ්‍රයිව් කරගෙන ගියා.

මධ්‍යම රාත්‍රියත් ඉක්මවා ගිහින් පාරේ තදබදය අවම වෙලා තිබුන නිසා ජිමින් කැමති විදියට ඔහේ අවුඩිය අරගෙන ගියත් ටිකක් ඉස්සරහට වෙන්න තිබුනු පොලිස් නැවතුම් ආලෝක සංඥාව එයාට බාධාවක් උනා.

නැවතුම් සංඥාව දිගින් දිගටම පෙනෙමින් තිබුනත් ජිමින් කාර් එකේ වේගය අඩපණ නොකර නැවතුම් සංඥාව පහුකර ගෙන ගියා. එයාගේ මුහුණේ සියුම් සිනාවක් ඇති වුනේ ඒ හැඟිම එයාට ආගන්තුක නොවුන නිසා වගේම අහේතුකවම ජිමින් ඒ හැඟීමට ආස කල නිසයි.

ඒත් ජිමින්ගේ හිනාව වැඩි කාලයක් නොරැඳුනේ සයිරන් හඬත් සමඟින් වේගයෙන් ඇවිත් එයාගේ මඟ අවහිර කරලා අවුඩිය ඉදිරියේ නතර වුන පොලිස් කාරය නිසයි.


ඒත් ජිමින්ගේ හිනාව වැඩි කාලයක් නොරැඳුනේ සයිරන් හඬත් සමඟින් වේගයෙන් ඇවිත් එයාගේ මඟ අවහිර කරලා අවුඩිය ඉදිරියේ නතර වුන පොලිස් කාරය නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ඕ.........ශිට්.........."


ජිමින් තම දෑත් සුක්කානම මත හිර කරගත්තේ දෑස් පියාගෙන හිස පිටුපසට බර කරගෙනයි.

අවුඩියේ වින්ඩෝ එක ගාවට ආපු පොලිස් තරැණිය වීදුරැවට කිහිප වරක් තට්ටු කලත් ජිමින්ගේ කම්මැලි නිදිමත නිසා එයා ඇස් වහගෙන ම හිටියා.

පොලිස් තරැණිය එයාගේ ආසම අවුඩියට පහර දීලා සූරලා එයාට රිදෙයිද.... යන්න ඇති වුන බියජනක හැඟිම නිසා ජිමින් වීදුරැව පහත් කලා.



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now