අවසානෙට කලින්...

933 158 94
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________

හරි එහෙනම් අවසානෙට කලින් මේක අනිවා කියවන්න කෙල්ලනේ... ආහ්... කියවන්නෙ නැතුව යන්නද හදන්නේ... ආ... දෙන්නෙ ගුටි හොදේ...

මේකයි බබලා මේ තමා මගේ දෙවෙනි yizhan එක ඒකෙ තව එක කොටසයි තියෙන්නේ... ඒ වගෙම මේක කොටස් 40 ක් තියේ 🙂 මෙච්චර කොටස් 40 එකක් ලියුව පලවෙනි වතාව ඉතින්...

මේ තරම් දවසක් මා එක්ක මගේ කතාව කියෙව්වට ගොඩක් ස්තූතියි බබාලා...

මන් මෙච්චර දවසක් කතාව අකුරු කලාට ඔයාලා මට මොනවද දෙන්නෙ දැන් ... මන් මේ අවසාන කොටසට කලින් ඔවාලගෙන් ඉල්ලනේ..

හරි එහෙනම් මට දෙන්න පුලුවන් දේවල් දෙකයි

1. Vote
2. Comment

හරි එහෙනම් ඔයාලා මට දෙනවද ..... ආ....

මොනවද දෙන්නෙ... මගේ කතාව 60  පන්නලා වෝට් තියෙනවා.. ඒත් කමෙන්ට් අඩුයිනේ සත්තලන්ලා.. මට දුකයි නේ ඔයාලා දාන කමෙන්ට් ඇත්තටම පිස්සුවක් ආසාවක්... ලියන්න තව තව ආස හිතෙනවා...

ඉතින් බබාලා මට වෝට් කරන 60 දෙනාම මට දැන් මොනවද දෙන්න ඕනි....

ආ.... හරි ඒවා තමා ..

කමෙන්ට්...

එහෙනම් 60 දෙනාම මට අනිවාරෙන් කමෙන්ට් එක ගානේ දෙනවද ආ...

දෙනවා නේද... ගැම්මට දෙනවා නේද ආ... කියන්න බලන්න ඕයේ....

කියලා...

අනිවාරෙන් ම කතාව ගැන කමෙන්ට් එකක් දෙනවදෝ.......

හරි සමහරුන්ට හිතෙන්න පුලුවන් මන් මේ කමෙන්ට් හිගා කනෝ කියලා කතාව ඉවර කරන්න කලින් ...

එහෙම බබාලට කියන්නේ අනේ නැහැ මැනිකලා එහෙම නෙවේ... මන් ආසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න ඒකයි මේ ඉල්ලනේ... නැත්තම් මට ලැබෙන දෙයක් නෑ නේ කෙල්ලනේ...

හලිද...

මන් මේ ක ඉවර කරාට පස්සේ නොදා දැන් දැම්මේ මොකද කතාව ඉවර කරාට පස්සේ ඔයාලා කියවන්නේ නැතුව ඉන්න පුලුවන් නිසා...

අනේ එහෙනම් කමෙන්ට් දෙනවදෝ....

ආ......

කෝ සද්දේ....

දෙනවා නේදෝ.....

ආ... බෑද ... හරි කමක් නෑ කෙල්ලනේ... එහෙනම් සෑට එන්නම් අන්තිම කොටසක් එක්ක...

බායි....

මන් ,
         මනී🌹🌸❤

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now