Feng Boss🦁🐰🦄🐹

828 181 18
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

🦄 - හරි මැනික කෝ අඩන්න එපා ... උබ මගේ හොදම යාලුවා.. මගේ එකම සහෝදරයා ... ඉතින් යමන් අපේ අම්මයි තාත්තයි වෙනුවෙන් පලිගන්න...

යැන්ග් මාව බදාගත්තා... ඌ කියද්දියි මන් දන්නේ මන් අඩනවා කියලා.. ඔව් මටත් නොදැනිම මන් අඩලා..

🦄 - නැගිටපන් ඉතින් මැනික යමන් අපි මේ හැමදේම ඉවර කරලා අපි ටික කාලෙකට කොහේ හරි ගිහින් එමු කෝ යමන් අදින් හැමදේම ඉවර කරමු ..

මන් නැගිට්ටා ඇස් වල කදුලු පිහිදාගත්ත මන් ඉදන් හිටපු තැනින් නැගිටලා යැන්ග් එක්ක බිල්ඩින් එක ඇතුලට ගියා ...

🦁 - ජැකී....

බිල්ඩින් එක පිරෙන්න සද්දෙන් ජැකීගේ නම කියලා මම කෑ ගැහුවා..

විනාඩියක් යන්න කලින් මන් ලගට ආපු ජැකී

👤 - කියන්න ඩොන්

🦁 - උඩ මගේ රූම් එකේ ඉන්න එකාව අරන් වරෙන්... නිදි නම් බිම දිගේ ඇදගෙන වරෙන්..

කියපු මන් යැන්ග් එක්ක Dungeon එකට ගියා..

🦄 - යීබෝ උබ කැමති මුන් ව කොහොම මරන්නද ..

🦁 - අපි දෙන්නවම එල්ලලා මරමු එතකොට උන් කරපුවා හැමදේම එකක් නෑර මතක් වේවි ...

🦄 - ඒක නියමයි ඊට කලින් උන්ට ඇත්ත දැනගන්න දෙමු අපි

🦁 - හා යමන්

අපි ගියේ වෙනම තැනකට ඒක තනිකරම අදුරේ ගිලිලා තියෙන ශාලාවක් ඒකෙ තැන් දෙකකට විතරයි එලිය වැටෙන්නේ ඒ අරුන්ව එල්ලන තැනටයි අපි ඉන්න තැනටයි

*හා-හා*

දැන් උන්ට අපේ මූනු දිහා විතරක් බලාන ටිකෙන් ටික විදෝ විදෝ මැරෙන්න පුලුවන් ...

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now