මන් ඇත්තට ආදරේ කාටද ? 🦄

764 185 20
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

🗣️ - ඩොන්..

🦁 - මූවයි .. අර හොස්පිටල් එකේ ඉන්න මූ වගේ අනිත් එකාවයි දෙන්නම වදකාගාරයට ගෙනියපන්..

👤 - හරි ඩොන්

🦁 - යැන්ග්  උබ එනවනම් වරෙන් යන්න මන් යනවා..

මන් යැන්ග්  ට එනවනම් වරෙන් කියලා වාහනේ ලගට ගිහින් ආයි හැරිලා බැලුවේ යැන්ග්  ආවාද කියලා..

ඇත්තටම මේ යැන්ග් ට මොකක්ද වුනේ.. ඇයි ඌ එහෙම ඇඩුවේ.. ඒකත් කොහෙවත් ඉන්න එකෙක් නිසා... ? ..

ඇත්තටම ඒ කොහෙවත් ඉන්න එකෙක්ද ... නැහැ ඒ මන් ආදරේ කරන කෙනාගෙ සහෝදරයා .. ඇයි මේ දේවල් මටම මෙහෙම වෙන්නෙ .. ඇයි මන් ආදරේ කරන හැමදේම නැති වෙන්නේ.. මන් ඒ තරම් පව්කාරද ...

වාහනෙත් ස්ටාර්ට් කරන් යන්නෙ කොහෙද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මන් පාර දිගේ ඔහේ drive කරන්න ගත්තා..

අම්මා තාත්තා ඔයාලා දන්නවද .. ඔයාලාගෙ පුතාගෙ හිතට දැනුන එකම ආදරේ ත් අයිති කරගන්න පිනක් නෑ කියලා.. අම්මා.. ඔයාගෙ පුතූට සමාව දෙන්න ... මට මේ දේවල් තවත් දරාගන්න අමාරුයි ..

මන් කොහොමද පන වගේ ආදරේ කරන එකාට වද දෙන්නේ... මරලා දාන්නේ.. කියන්න අම්මා... එයා තමයි අම්මා ඔයාලාව මගෙන් ඈත් කරේ ... මට සමාවෙන්න අම්මා. මට තවත් මේ ලෝකෙ ඉන්න තරම් ආසාවක් නැහැ අම්මා.. මට එයාට සමාවක් දෙන්නත් බැහැ ... මට එයාව මරලා දාන්නත් බැහැ..

දන්නවද අම්මා ඔයාගෙ පුතූ එලියට මොන තරම් ශක්තිමත් කෙනෙක් වුනත් .... හදවතින් ගොඩක් දුර්වල කෙනෙක් .... මට මේවා අඩලා කරලා විසදගන්න පුලුවන් දෙයක් නෙවේ අම්මා.. ඔයාගෙ පුතූ අද ගොඩක් අසරන වෙලා.. සැනසීමක් නැතුව අතරමන් වෙලා...

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now