රැවටිලා🦁🦄

817 173 18
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

🦄 - හිතපන් මොලයක් තියේනෙ

කියලා කන එකත් දාලා Dungeon  එකෙන් එලියට ආවා...

Wang Yibo P.O.V.

අතීතය

ඒ මාස්ක් එකෙන් වැහිලා තිබ්බ මූනේ තිබ්බේ කැලලක් ... මන් ගැස්සුනා ඒක ටිකක් ලොකු කැලැලක් ..

🦁 - සීයා පපා මූනට මොකද වුනේ

👤 - සීයා පපා අහින්සක මිනිස්සුන්ව බේරගන්න ගිහින් නේ පුතේ මේ තුවාලේ උනේ.. අහන්න මගේ යීබෝ පුතත් ලොකු වෙලා අපේ රටේ අහින්සක අයව නරක අයගෙන් බේර ගන්නවා නේ...

🦁 - ඕ සීයා පපා මන් නරක අයට ගහලා හොද අයව බේරගන්නම්

👤 - මගේ හොද කොල්ලා..

එදායින් පස්සෙ මන් අම්මටයි තාත්තටයි පස්සෙ සීයා පපා එක්ක ගොඩක් එකතු වුනා ... තේරෙන වයසට එද්දි මන් සීයා පපා කරන හැමදේම ගැන ලොකු වැටහීමක් එක්ක මටත් ඕනි වුනා මේ දේ දිගටම කරගෙන යන්න ... එදා ඉදන් මන් වන්ග් යීබෝට අමතරව red blood note ගැන්ග් එකේ පොඩි ඩොන් වුනා...

මගේ අවුරුදු 18 ක් වන උපන්දිනේට මාසෙට කලින් අපේ ගෙදර ආපු සීයා පපා මට සම්පූර්ණයෙන් ම red blood note gang එකේ ඩොන් ගේ අයිතිය අම්මටයි තාත්තටයි හොරෙන් පවරලා අම්මයි තාත්තයි එක්කත් එදා හොඩක් සතුටින් ඉදලා ගියා...

එ තමා මගේ සීයා පපාව මන් අන්තිමට දැක්ක දවස...කාලයත් එක්ක හැමදේම දැනගත්ත මන් ... ඊට පස්සේ එකම අරමුන උනේ black rose gang එකේ ලීඩර්ව මරන එක ... ඔව් මන් ඌව මැරුවා...

ඊට පස්සේ තමා මන් අපේ අම්මටයි තාත්තටයි අහු වුනේ ... මන් ඊලග ඩොන් විදිහට වැඩ කරනවා කියලා ඒක නිසයි එයාලා මාව රට යැව්වේ මගේ හොදම යාලුවා.. තාත්තගෙ හොදම යාලුවගේ පුතා එක්ක..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now