උබට තේරුනාද 🦁🐰🦄

855 198 19
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

මාව ත් අරන් යිබෝ යද්දි මන් අයියා දිහා බැලුවා... එයා කෑ ගහනවා.. අඩනවා...
මට මෙ දේ කරන්න එපා කියලා...

ඒත් අයියා... ඔයාට මන් මොකුත් වෙන්න දෙන්නෙ නෑ... මන් ආදරෙයි අයියා..

Wang Yibo P.O.V.

බනීව වඩාගත්ත මන් මගේ රූම් එකට එක්කන් ගිහින් ඇද උඩින් තිබ්බා ..

🐰 - ආයි..හ්...

මන් හිතන්නේ තාම අමාරු ඇති මට සමාවෙන්න බනී... ඒත් මට කරන්න දෙයක් නෑ මන් දන්නවා ඔයාට රිදෙනවා කියලා.. ඒත් ඔයා මට කරපුවාට දෙන පලවෙනි දඩුවම තමා ඔය මැනික ..

එයාව ආපහු හරහට ගත්ත මන් වොෂ් රූම් එකට එක්කන් ගිහින් බාත් ටබ් එකෙන් තියලා බනීගේ ඇදුම් එකින් එක ගැලෙව්වා...

අයියට තියෙන ආදරේට එයා කොහොමවත් මාව ප්‍රතිකේෂ්ප කරන්නෙ නෑ..

මාත් වචනයක්වත් කතා නොකර  එයා ඇදන් හිටඖ ඇදුම් සම්පූර්ණයෙන් ම ගලවලා අයින් කරා..

ඒ පපුව නැහැ ඒ සම්පූර්ණ ඇගම මගේ සැපුම් පාරවල් වලින් රත් පැහැ වෙලා තිබ්බා.. සමහර තැන් නිල් වෙලා....

මට තරහයි ... මට මන් ගැනම තරහයි... ඊටත් වඩා මට ඔයා ගැන තරහයි බනි.. ඔයා මගේ අම්මවයි තාත්තවයි කිසිම හිතක් පපුවක් නැති විදිහට මරලා විනාශ කරලා දැම්මා..

මෙච්චර වෙලා පරිස්සමෙන්  ඒ ඇග සෝදන ගමන් හිටපු මන් අම්මගෙයි තාත්තගෙයි මතකයත් එක්ක මන් brush  එකක් අරන් ඒ මුලු ඇගේම බොඩි වොෂ් හලලා හයියෙන් අතුල්ලන්න ගත්තා..

මන් දන්නවා උබට රිදෙනවා කියලා උබ ඇබරෙන විදිහට මට ඒක තේරෙන්වා.. ඒත් උබ කරේ මට සමාව දෙන්න පුලුවන් වරදක් නෙවේ..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now