උරුලෑවා 🐹🐰 ( Remake )

979 218 25
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


__________________________________________

🦁 - ඔය ඇති දැනට ... දැන් වෙලාව හරි මූව ඕකෙන් අයින් කරලා ගෙනිහින් ගැට ගහපන්.... එක වතුර බින්දුවක් දෙන්න එපා ....

👤 - හරි පොඩි ඩොන්

මන් ජැකියට කියලා යැන්ග් එක්ක අපේ තැනට යන්න ගියා ..

අද ඉදන් මූ ඇත්ත කියනකන් ම විදවයි...ඊට පස්සෙත් විදවයි ..

🦁 -* evil laugh *

🦄 - මොකද උබ හිනාවෙන්නේ

🦁 - අරූ ඉස්සරහට විදෝන විදිහ මතක් වෙලා

🦄 - ඕකට ලේසියෙන් මැරෙන්න දේන්නේ නෑ * evil laugh *

🦁 - ඔව් යැන්ග්

🦄 - උබ black rose ගැන හොයාගත්තද

🦁 - මන් අරූට වැඩේ භාර දුන්නා .. තාම මුකුත් නැහැ දන්නවනේ ගේම් එකේ ඉද්දී

🦄 - ඔව් ඌම කතා කරනකන් ඉමු .. අපේ පැත්තෙන් අපිත් හොයලා බලමු

🦁 - හ්ම් ගිහින් පොඩි වොෂ් එකක් දාගමු මන් මෙහෙ ඉදන්ම හෙට ඔෆිස් යනවා

🦄 - යමන් මාත් එනවා හෙට ඔෆිස් ...

Xiao Zhan P.O.V

අර යෝධයා අද උදේ ඇවිත් ගියපු පාර මට තමා ඔෆිස් එකේ ඔක්කෝම වැඩ කරන්න වුනේ තාමත් ෆයිල් කන්දකට යට වෙලා ඉන්න ගමන් මන් වෙලාව බැලුවා ..

හයියෝ 7 ත් වෙලා නේද අනේ ඉතින් මන් දැන් ඉවරනේ වැඩ ඕෆ් වෙන්නේ 5.30 ට දැන් හතයි මන් 6.30 වෙද්දිවත් ගෙදර ගිහින් ඉන්න ඕනි ..

ඒත් දැන් වෙලාව 7 යි ඒ කියන්නේ මාව අද එයා කෝටු මස් කරනවා ෂුවර්... නිකන්ම මගේ තට්ටමට අත ගියපු මන් හිමින් සැරේ ඒවා අතගාන ගමන්

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें