😈😈😈 ( Remake )

1K 217 25
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

__________________________________________

👤 - පොඩි ඩොන් ඇතුලට ගිහින් බලන්නකෝ..

මූ මොන මගුලක්ද ඒ කියන්නේ... දුක් වෙන්න එපාලු... සමාවෙන්නලු... දැන්නම් එකසිය ගානට මට මල පයිනවා.. හිතින් හිත හිත මන් door එක අරින්න කියද්දී මගේ බොඩිගාර්ඩ්ලා ටිකක් ඇතුලේ ඉදන් දොර ඇරියා..

මන් ඇතුලට යද්දී හැමෝම මට ආචාර කරලා බිම බලා ගත්තා...

මන් ඉක්මනට ඇස් දෙක ගෙනිච්චේ අර මිනිහා ලගට...හහ්.. මගේ කොල්ලෝ ඌට හොදට වද දීලා වගේ.. හිතාන මන් ලගට ගිහින් ඒ මූණ දිහා බැලුවා

...ඒ... ඒ... හිටියේ....

චාඕ ...

ඔව්.... ඒ චාඕ තමා.....මගේ තාත්තගේ විස්වාසවන්තම සේවකයා ... ඒ... ඒ... කියන්නේ... මගේ තාත්තගෙයි අම්මගෙයි මරනයට .... නැහැ ... ඒත් .. චාඕ ව මන් දන්නෙ මට අවුරුදු 10 ඉදන් ... තාත්තා චාඕ ට සැලකුවේ බොඩිගාර්ඩ් කෙනෙක් ට සෙවකයෙක් ට විදිහට නෙවේ... තමන්ගේ සහෝදරයෙක් ට වගේ... ඉතින් ... ඉතින්.. කොහොමද ... මෙහෙම වුනේ...

මට දැනුනේ මගේ සිරුරට ජීවයක් නැහැ වගේ .... කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ ...මගේ තාත්තා චාඕ ට මොනවද නොදුන්නේ......

👤 - පොඩි ඩොන් ...

ජැකීගෙ කටහඩින් මන් පියවි සිහියට ආවත් ... මට දැනුනේ කේන්තියට එහා ගිය වේදනාවක් ....

🦁 - චාඕ ...

මන් වේදනාත්මක කටහඩින් කතා කරද්දී...

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Kde žijí příběhy. Začni objevovat