Dungeon 🐹🐰

776 191 17
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________

🐹 - කොහේ වුනත් මන් මගේ චූටි වෙනුවෙන් එනවා යකො.. තෝව මරනවා මන් බලාගනින්..

🦁 - උබේ නම්බරේට මන් ලොකේෂන් එක දාන්නම් උබේ චූටිගේ ලස්සන photo එකකුත් උබට එවන්නම් * evil laugh *

මහා හයියෙන් හිනා වුන යීබෝ phone එක කට් කරා..

🦁 - යැන්ග් බලපන් අරූට සිහිය තියේද කියලා

යැන්ග් ඉක්මනට ගියේ ශාන් ලගට ..

🦁 - මොකද

🦄 - සිහිය නෑ බන්.. හුස්මත් හිමීට ගන්නේ

මගේ බනී.. මන් අඩියට දෙකට ගියේ මගේ කොල්ලා ලගට පව් තොලත් තුවාල වෙලා.. ලස්සන බනී කම්මුල් රතු වෙලා .. මන් එයාව අත් දෙකට අරන් යැන්ග් එක්ක වෙහිකල් එකේ මගේ බිල්ඩින් එකට ගියා ..

🦁 - ජැකී... ජැකී..

වාහනෙන් බැහැපු මන් එයාවත් අත් දෙකට ගන්න ගමන් කෑ ගැහුවේ ජැකියට .. මොන හුයන්නක් කරනවද මන්දා ..

🦁 - ජැකී.. තොට කන් ඇහෙන්නෙ නැද්ද යකෝ ..

මන් එයාවත් අත් දෙකට අරන් බිල්ඩින් එක ඇතුලට ගිහින් බිල්ඩින් එකේම හදලා තියෙන මගේ හොස්පිටල් එකට ගියා ..

🦁 - ඕයි මිනිහෝ ..

👥 - ඩොන්..

මන් එයාව ඇදෙන් තියලා එද්දිම ඩොක්ටර්ස්ලා ටික වට වෙලා මගේ බනීව බලන්න ගත්තා ..

මට දුකයි.. ගොඩක් දුකයි... මූට මන් පන ඇරලා ආදරෙයි .. ඌ හිතනවටත් වඩා ආදරෙයි බන් .. ඇයි උබ මට මෙහෙම කරේ ..

🦄 - යීබෝ අනේ කොල්ලෝ වරෙන් කෝ

යැන්ග් මාව බදාගත්තා ඌ දන්නවා මන් දුකෙන් කියලා.. ඌටත් තේරෙනවා.. මන් ඒ උරහිසේ ඔලුව හන්ගගෙන අඩන්න ගත්තා ..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now