🍒 Back To China ✈ ✈

2K 299 49
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________

" පුතා මන් කියන දේ අහන්න කලබල වෙන්න එපා පුතා හරිද "

" හරි අන්කල් මට කියනවද ප්ලීස් "

" හ්ම්ම්.... පුතා ... මට .. සමාවෙන්න ... පුතා මිස්ටර් වැන්ග්ලා ආපු වාහනේ Accident වෙලා පුතා මන් දැන් එතන ඉන්නේ "

" accident ? "

මට දැනුනේ මගේ මුලු ලෝකෙම එක පාරින් කඩාගෙන වැටෙනවා වගේ මගේ අම්මා ? තාත්තා ? එයාලා හොදින් නේද

" සමාවෙන්න පුතා මට ඒත් මන් ඔයාට මේක කියන්නම ඕනි ඔයාට පුලුවන් ඉක්මනට China එන්න පුතා "

" අන්කල් මගේ අම්මා එයා හොදින් නේද ? එතකොට මගේ තාත්තා එයත් හොදින් නේද ? මට කියන්න අන්කල් ප්ලීස් මට දැන ගන්න ඕනි මට කියන්න "

කියලා මන් කෑ ගහලා අඩන ගමන් යැන්ග් ගේ ඇගට බර වුනේ මට තවත් හිටගෙන ඉන්න පන නැති නිසා

" පුතා වාහනේට හොදටම ඩැමේජ් ඒ වගේම වාහනේ පාරෙන් එහා පැත්තේ හෙලට වැටිලා තියෙනවා මට සමාවෙන්න පුතා mr වැන්ග් වගේම mrs වැන්ග් දෙන්නම මේ ලෝකෙ දාලා ගිහින් පුතා "

ඒ වචන මට තවත් අහන් ඉන්න ශක්තියක් මට නෑ මට දැනුනේ මාව කැරකෙනවා වගේ ඒ එක්කම මගේ ඇස් පිය වුනා .....

🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️

( 🦁 - යීබෝ / 🦄 - යැන්ග් )

මගේ ඔලුව ආයි ඉන්නම බෑ රිදෙනවා දරාගන්නම බෑ ෂික් මන් මගේ ඔලුව මන් ඔලුවත් අල්ලන්ම ඇස් අරිද්දිම

🎶 No One P.O.V 🎶

🦄 - යීබෝ ඕයි බන්

🦁 - අහ්හ් .. ම්ම්ම්ම් .. ඔලුව.. මගේ

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now