නසරානියා 🦁🐰🐹 ( බෝනස් )

767 185 17
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

ඇයි මට ශාන්ගෙ අයියව මේ තරම් දැනෙන්නෙ ... ආයීෂ්  මොලේට සමනල් ගැටේ වැටෙනවා මේවා හිතන්න ගියාම .. ඉන්න කයිරා.. ඔව් මන් කයිරාව කන්ටැක්ට් කර ගන්න ඕනි.. එතකොට මට ඩීටේල්ස් හොයා ගන්න පුලුවන් ...

Xiao  Sean P.O.V.

ඇස් වලට දාලා තිබුන රෙදි කෑල්ල අයින් කරද්දි මන් ඇස් ආලෝකයට හුරු කරගන්න ගමන් ඉක්මනට බැලුවේ වට පිට..

මේක තනිකරම වදකාගාරයක් නේ... 

🐰 - ලො.... ලො... ලොකූ....

වට පිට බලන ගමන් තිබ්බ මගේ ඇස් එකපාරට එක තැන නැවතෙද්දි මට ඇහුනේ මගේ පිටි පස්සෙන් කෙදිරි ගාන සද්දයක් ..
 
ඒ මගේ පන නේද මන් ඉක්මනට පිටිපස්ස හැරෙද්දී දැක්කෙ මගෙ අහින්සකයා බිම මුල්ලකට වෙලා ඉන්නවා...

අනේ මගේ පන ... එයාගෙ ඔලුව බැන්ඩේජ් කරලා ... අතකුත් බැන්ඩේජ් කරලා...

ඇස් දෙකෙන් මටත් නොදැනීම කදුලු පනිද්දි මන් මල්ලි ලගට යන්න අඩිය තියද්දිම ..

මට දැනුනේ කකුල දිගේ කරන්ට් එකක් යනවා වගේ වෙනකොට ... කටින් කෙදිරිල්ලක් එක්කම මාව බිම ඉන්ද වුනා..

මාව මේ තරම් වෙලා අල්ලන් හිටපු කලු ෆුල් කිට් ඇන්ද කොල්ලො දෙන්නා කාමරෙ දොර ලග හිට ගද්දි ..

🐰 - ලොකූ.. ඔයා හොදින්ද ... ඔයාගෙ චූටිට සමාව දෙන්න...

මගේ මල්ලි... නැහැ මගේ පන ... බිම දිගේ බඩගගා මන් ලගට එද්දි ...  මගේ හදවත රිදුම් දෙන්න ගත්තෙ කකුලේ තියෙන තුවාලයත් අමතක වෙලා...

🐹 - චූටී... මගේ මැනික ඔයාට ගොඩක් තුවාල වුනාද මැනික.. මගේ කොල්ලට ගොඩක් රිදෙන්වද ... මන් මෙතන අත ගාන්න ද චූටි ... අනේ මගේ රත්තරන් .. මට සමාවෙයන්.. උබේ අයියට සමාව දියන්... උබව රැකගන්න බැරි වුනාට ...

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now