මන් එයාට ආදරෙයි ❤😏

820 180 18
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________

🦄 - මොනවද බල්ලො මන් දිහා බලන් කල්පනා කරන්නේ

🦁 - නෑ උබේ එක පොඩි වෙන එක සාදාරනයි 🤣

🦄 - ඇයි එහෙම කියන්නේ

🦁 - නිකන් යමන්..

යැන්ග් ට කින්ඩි හිනාවක් දාලා 😏 ඌත් එක්ක ඔෆිස් යන්න වෙහිකල් එක ලගට ගියා ..

🗣️ - පොඩි ඩොන්... පොඩි ඩොන්... හැපි බොස් ...

🦄 - ඔය ඔය හිමින් බතලයෝ වැටෙයි උබ

අපි ලගට අල ගෙඩියක් වගේ පෙරලි පෙරලි ආවේ බතලයා .. මූව මන් දැක්කේ දවස් ගානකින්..

🦁 - කොහෙද උබ හිටියේ මෙච්චර දවස්

🗣️ - ඒක කියන්න තමා මන් ආවේ ඩොන් .. අහන්නකෝ

☎ ☎ ☎

මූ කියන්න යද්දිම මට ආවෙ කෝල් එකක් .. හම්මට මගේ secretary .. බනී කොල්ලා..

🦁 - කියන්න

🐰 -  ගුඩ් මෝනින් බොස්... අද 8 ට SmS company  එකත් එක්ක urgent meeting එකක් තියේ .. ඒක මතක් කරන්න ගත්තේ මන්..

🦁 - ඕකෙ මන් දැන් එනවා..

☎☎☎

🦁 - යැන්ග් යමන්

🗣️ - ඩොන් මේ..

මන් ඇස් කොනින් රවලා බතලයා දිහා බලලා .. යැන්ග්ට අතින් නගින්න කියලා මන් වාහනෙත් අරන් පැය භාගයක් යද්දි කම්පැනි එකට ආවා ...

හැමදාම වගේ වටේම ඉන්න අය වැඩ කරන එක නවත්තලා මටයි යැන්ග් ටයි good morning  කියුවා .. හැමෝටම යන්තම් හිනාවක් දාපු මන් කැබින් එකට යද්දි යැන්ග් නම් හැමෝටම සිරික්කිය දදා ආවා..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now