Chapter 13

80 15 18
                                    

Myung hee's p.o.v.

ඊයේ මුළු රෑම Jungkook ගැන හිත හිත ඇඬුව නිසා අද උදේ බලන කොට මට හොඳටම උණ..unnie ලට college එකේ වැඩ පාඩු කරගන්නත් බැරි නිසා එයාලට යන්න කියලා මම තනියම Apartment එකේ නැවතුණා...

ටික වෙලාවක් යද්දි Keum ත් ආවා මගේ තනියට එයත් අද college ගිහින් නෑ...

" Myung hee-ah මම movies දෙක තුනක් අරන් ආවේ අපිට බලන්න... අපි ඒවා බලමුද.. ඔයාට අමාරු නැත්තන්..."

" හා... ඉන්න මං බලලා එන්නම් අපිට කන්න දෙයක් තියෙනවද කියලා "

" හා..."

Keum හොඳ movie එකක් තෝර ගන්නකන් මං කුස්සියට ගියේ අපි දෙන්නට කන්න දෙයක් හොයා ගන්න...

කොහොම හරි මම biscuits ටිකකුත් හොයාගෙන ආයෙත් keum ඉන්න තැනට ගියා....

" Myung hee-ah ඔයා බලන්න කැමති horror එකක්ද comedy එකක්..."

" ම්... comedy හොඳයි..."

ඇත්තටම මට මේ වෙලාවේ horror movie එකක් බලන්න තරම් mood එකක් තිබුණේ නෑ.. ඊයේ දවසම අඬපු නිසා මටත් ඕනේ වුණේ ටිකක් හිනා වෙලා ටික වෙලාවකට Jungkook ව අමතක කරන්න... ඇත්තටම මං Jungkook ට කැමැත්තෙන් ඉන්නේ කියලා මට තේරුණේ ඊයේ.. මොකද soyeon Jungkook එක්ක හිටිය හැමවෙලාවෙම මට දැනුණේ unnie මං ආසම කරන දෙයක් මගෙන් උදුර ගත්තා වගේ හැගීමක්....

අන්තිමට මම මේ හැමදේම ටික වෙලාවකට අමතක කරලා Keun එක්ක එයා ගෙනාපු movie එක බැලුවා...

................

ඒ movie එක බලාගෙන යනකොට ඇත්තටම මගේ mood එකත් ටිකක් හොඳ වුණා... අපි දෙන්නා හිනා වෙවි ඒක බලන කොට කවුරු හරි door bell එක ගැහුව නිසා මට කලින් Keum ඉක්මනට ගිහින් කවුද ඇවිත් තියෙන්නේ කියලා බැලුවා... මාත් Keum ගේ පස්සෙන් ගියේ මේ වෙලාවේ කවුරු ඇවිත් ඇතිද කියලා හිත හිත....

Keum දොර ඇරියම එතන හිටිය කෙනා නිසා මම ආයෙත් අර පරණ mood එකටම වැටුණා... එතන හිටියේ keun ට රවාගෙන ඉන්න Jungkook...

" aish... මං තමුන්ට කිව්වනේ එක පාරක් myung hee ගෙන් ඈත් වෙලා ඉන්න කියලා... තමුන්ට තේරෙන්නේ නැද්ද ඒක ආ...."

Jungkook එහෙම කිව්වා විතරයි එක පාරටම එයා keum ව වැටෙන්නම එයාගේ මුණාට ගැහුවා...( Author - 🤧 වාවන්නෑ මට....) වැදුණ පාරේ සැරට Keum ව බිමටම වැටුණා...

Hidden TruthWhere stories live. Discover now