Intro

298 22 41
                                    

Jungkook

මෙයා තාම college යනවාටිකක් නපුරු කෙනෙක් වගේ හිටියට හිත හොඳයිJk , Kookie කියලත් මෙයාට කතා කරනවාමෙයාලගේ set එකේ පොඩි එක්කෙනා තමයි Jungkook Korea වල හොඳම company එක අයිතිත් මෙයාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තාම college යනවා
ටිකක් නපුරු කෙනෙක් වගේ හිටියට හිත හොඳයි
Jk , Kookie කියලත් මෙයාට කතා කරනවා
මෙයාලගේ set එකේ පොඩි එක්කෙනා තමයි Jungkook
Korea වල හොඳම company එක අයිතිත් මෙයාට

Taehyung

මෙයා හරිම හොඳ කෙනෙක්හැමෝටම උදව් කරගෙන ඉන්නයි කැමතිහැමෝම මෙයාට ආදරේට කියන්නේ Tae කියලාKorea වල තුන්වෙනියට හොඳම company එක වෙන kim company එක අයිති මෙයාගේ තාත්තට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා හරිම හොඳ කෙනෙක්
හැමෝටම උදව් කරගෙන ඉන්නයි කැමති
හැමෝම මෙයාට ආදරේට කියන්නේ Tae කියලා
Korea වල තුන්වෙනියට හොඳම company එක වෙන kim company එක අයිති මෙයාගේ තාත්තට...

Jimin

set එකේ angel තමයි මෙයාහරිම අහිංසකයිමෙයත් තාම college යනවාTae , Jungkook එක්ක තමයි ගොඩක් ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

set එකේ angel තමයි මෙයා
හරිම අහිංසකයි
මෙයත් තාම college යනවා
Tae , Jungkook එක්ක තමයි ගොඩක් ඉන්නේ...

Jin

Jin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hidden TruthWhere stories live. Discover now