Chapter 12

55 13 17
                                    

Soyeon's p.o.v.

අපි කාටවත් තාම drive කරන්න license තිබුණේ නැති නිසා Eun soo unnie  අපිව apartment එකට ගිහින් දාන්න කැමති වුණා...ඒ නිසා අපි හැමෝම unnie ගේ car එකට නැග්ගේ Namjoon oppa අනිත් අයවත් අරන් තව car එකකට නඟින අතරේ...කට්ටියම හොඳට බීලා හිටිය නිසා අනිත් cars ටික එතනම තියලා අපි හැමෝම ගියා...

යන අතරෙදිත් මං කල්පනා කර කර ගියේ අද වුණ දේවල් ගැන මාව හොඳට ලැජ්ජ කරලා අර මනුස්සයා ගිය ලස්සන විතරක් shit...කොහොම වුණත් අද මේ වුණ දේවල් එක්ක මගේ හිතේ Jungkook ට කැමැත්තක් ඇති වුණා... Jungkook  වුණත් college එකේදි චණ්ඩියෙක් වගේ හිටියට අද party එකේදි මගේ පස්සෙන්මයි...ඒවා මතක් වෙද්දි මට තනියම හිනා...කොහොම වුණත් මටත් තේරුණා Jungkook ත් මට කැමතියි කියලා...

මේ වෙනකොට myung hee නම් හිටියේ හොඳටම නිදි මතේ එයාගේ ඇස් දෙකත් හොඳටම රතු වෙලා හරියට අඬලා වගේ...

" Myung hee...are u ok..."

" හ්ම්ම්..."

අද Jungkook එක්කම කාලේ ගත කරන්න පුළුවන් වුණ නිසා මට myung hee ගැන හොයලා බලන්නත් අමතක වුණා...එයාගේ පෙනුමේ හැටියට නම් එයා හිටියේ හොඳින් නෙමෙයි...සමහර විට නිදිමත නිසා වෙන්නැති...

Eun soo unnie miso ගෙන් පාර අහගෙන අපි apartment එකට යනකොට පාන්දර 1.00 ත් පහු වෙලා.. අද දවසම මෙහෙම මහන්සි වෙලා ඊළඟ දවසේ college යන්නේ කොහොමද කියලයි මං කල්පනා කරේ...මොනවා වුණත් college යන්නේ නැතුව ඉන්න නම් මට අදහසක් තිබුණේ නෑ....

" Thank you unnie...ඔයා මේ මහ රෑ තනියම ආයෙත් යන්න එපා...අද අපිත් එක්කම මෙහෙ ඉන්න..."

" ඒකට කමක් නෑ  miso මට හෙට වැඩට යන්නත් තියෙනවා...ඒ නිසා මං යන්නම් ඔයාලා නිදා ගන්න.. good night..."

අපි unnie ට ත් අපිත් එක්කම අද රෑ ඉන්න කිව්වට unnie අපිව දාලා ආයෙත් ගියා...

ඊටපස්සේ අපි අපේ බඩු ටිකත් උස්ස ගෙන miso ඉන්න තැනට ගියා...

හෙට උදේටම බඩු ටික අස් කරන්න හිතා ගෙන මං මහන්සියටත් එක්ක එතන තිබුණ sofa එකෙන් වාඩි වුණා...

" මං ඔයාලට බොන්න දෙයක් හදන් එන්නම්...එතකන් ඔයාලා wash එක්ක දාගන්න... bathroom එක මේ පැත්තේ..."

Hidden TruthWhere stories live. Discover now