Chapter 10

81 15 43
                                    

Jungkook's p.o.v.

කට්ටයම අඳුර ගත්තට පස්සේ අපි හැමෝම කෑම කන්න පටන් ගත්තා... hyung ලා ටික නම් කෑම කෑවා නෙමෙයි ගිල්ලා කිව්වොත් තමයි හරි... හරියට හත් අවුරුද්දකින් කාලා නැති හිඟන්නෝ set එකක් වගේ කෑවේ හරියට ඉක්මනට කෑවේ නැත්තන් කෑම ටික අතුරුදන් වෙනවා වගේ... ඒකට හරියන්න girls ලා ටික නම් හරිම සන්සුන් විදියට පිළිවෙළට කෑවේ.. soyeon ඉස්සරහ නෝන්ඩි වෙන්නත් බැරි නිසා මං මගේ තියෙන ලොකුකමත් දාගෙන පිළිවෙළට කෑම කෑවා... soyeon ලා හිටියේ නැත්තන් ඉතින් මං hyung ලටත් වැඩිය අන්තයි... මොනවා වුණත් කෑම කෙසේ වෙතත් මාව නම් hyung ලා අර කට්ටිය ඉස්සරහ කාලා දැම්මා...

" ඒක නෙමෙයි Kookie ඔයා කලින් කිව්වේ නෑනේ අපිට මෙයාලත් එනවා කියලා..."

" ah ඔව් Jimin hyung කලින් plan කරලා තිබුණේ නෑ... එයාලව මේ hotel එකේදි හම්බුණේ..."

" යා.. Kookie ඇත්ත කියනවා විකාර නොකර..."

" ඇත්ත තමයි කිව්වේ Jin hyung.. අහලා බලන්න මෙයාගෙන්..."

මම එහෙම කියලා මගේ එහා පැත්තේ හිටිය soyeon දිහා බැලුවා...

" අහ් ඔව් oppa.. අපි අද මෙහෙන් යන්න හිටියේ miso ඉන්න apartment එකට... කොහෙද ඉතින් මේ නපුරා අපිව මෙහෙට ඇදගෙන ආවනේ😒"

" yaaah... ඔයා මටද නපුරා කිව්වේ...."

" නැත්තන් මටද...."

" yaah ඔයා කොහොමද එහෙම කියන්නේ ආ මං හරි අහිංසකයි..."

" මං කියන්නේ නෑ ඔයාගේ අහිංසකකම.. මතක් කරලා බලන්නකො ආපු දවසෙ ඉඳන් අපිට දුන්න වද ටික... බලන්න Jin oppa මේ Jungkook අපිට හරියට වද දුන්නා..."

" මම...?? බොරු hyung මේ... මං එයාලට මුකුත් කරේ නෑ..."

" Jungkook-ah තමුන් අහු වෙන්නකෝ මට..."

" මං මුකුත් කරේ නෑ...😒"

අනේ ඇත්තටම මේ කෙල්ල නම්... මාව ලස්සනට පාවා දුන්නා... කලින් hyung ලා ටික එකතු වෙලා මගේ නම්බුව කෑවා... දැන් මේ පිස්සු කෙල්ල නිසා මට Jin hyung ගෙනුත් කන්න වෙයි වගේ.... මම අසරණ බැල්මකුත් දාගෙන Tae hyung දිහා බැලුවේ hyung මාව බේර ගනියි කියලා මොන බේර ගැනිල්ලක්ද කෑම තමයි ජීවිතේ වගේ කන හැටි දැකලා මට sure එකක් තිබුණේ නෑ hyung ට අපි කතා කරපු ඒවා වත් ඇහුණද කියලා... Jimin hyung ත් Tae hyung ට දෙවෙනි නෑ... මොනා කරන්නද දැන් Jin hyung ගෙන් කන්න තමා වෙන්නේ...

Hidden TruthWhere stories live. Discover now