FINAL CHAPTER

482 86 45
                                    

අපිට BTS drom එකේම නවතින්න chance එක ලැබුනා.... ඒත් අපිට එයාලා එක්ක ඉන්න ලොකු කාලයක් ලැබුනේ නෑ මොකද මේ concert fan meeting season එක..... අපි නිසාම එයාලා fan meeting එකක් නැවැත්තුවා... අපිට තව එයාලගෙන් ඉල්ලන්න පුලුවන් දේවල් තිබ්බේ.. නෑ.... එදා දවසෙම අපිත් එක්ක හිටපු අයියාලා හත් දෙනා ඊට පස්සේ දවසේ ඉදන් busy වුනා.
අපිත් busy වුනා කිව්වොත් වැරදි නැත්තේ නෑ...
එයාලගේ coachලගෙන් අපි තව practice කරා අලුත් දේවල් ඉගෙන ගත්තා....
සති දෙක පැය දෙකක් වුනේ.. අපි හිතුවටත් වඩා ඉක්මනට. අපි යන්න කලින් දවසේ රෑ HYBE එකේ වාහනයක් ආවේ අපිව Dinner එකට එක්කගෙන යනවා කියලා....

ඒත් ඒක.... ලොකු conference hall එකක්

💙ඕ... අපේ VIP WINGS TEAM එක... එන්න stage එකට්....

අපි දහදෙනා... ඔව් ඒ අපිට කතා කරේ.... අපි stage එකට ගියාමයි දැක්කේ..... අපි දන්න idols ලා ගොඩක් ඉන්නවා කියලා.....

💙💟🖤❤️🧡💚💜
WINGS TEAM Congratulations
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

හැමෝම අත්පුඩි ගහනවා... අපිට හිතාගන්න බැරි වුනේ..... අපි සති දෙකකින් Graduate වුනා.....

🖤ඔයාලා හිතයි ඔයාලා සති දෙකෙන් Graduate උනා කියල..... නෑ.... අපි ඔයාලා performance එක win කරපු දවසේ ඉදන් ඔයාලා කරපු හැමවැඩක්ම බලාගෙන ඉදියේ කිව්වොත් නිවැරදි....

💟 Congratulations WINGS...

අවසානයේ අපි අපේ Degree එක complete කරා.... 🙂

Few years later

🧒එතකොට...... ඔයාගේ යාලුවෝ කොහොද????

⚔️එයාලා.... ලෝකේ වටේම ඉන්නවා..

🧒එතකොට එයාලත් ඔයා වගේ
teacher ලද???

⚔️නෑ.... අපි ගියේ එක එක පැතිවල..... Academy එකක් දාන එක මගේ හිනේ..... ඉතින් මම ඒක කරා...
🌴(සමි) එයාතමයි Australia වල ඉන්න හහොදම hip pop teacher...

🧑ඔයානේ Italy වල ඉන්න හොදම කෙනා....

⚔️🙂

🧒අනිත් අය ගැනත් කියන්න කෝ...

⚔️හ්ම්ම්

🐍(ස්නෙකු /මල්ශ)එයාටත් Academy එකක් තියනවා USA

🙈(මුබ)එයා ඉන්නේ කොරියාවලම.... එයා Idol training කරන coach කෙනෙක්

🖐️(උපද්‍යා)එයත් එහෙම තමයි...

😇(Y/N)එයා Japan Idol කෙනෙක්

🌈(දිල්ශ)TXT Dancing coach කෙනෙක්

🧟‍♀️(සොභා)UK වල Best dancing teacher

🍓(රිව)හොදම Dancing chief

🐱 (දුන්‍යා) Canada song producer... කෙනෙක්..

👧එයාලා ඔයා එක්ක කතා කරන්නේ නැද්ද..🙄

⚔️ඇයි නැත්තෙ... අපි කතා කරනවා... ඒත් එයාලා නැතුව පාලුයි... මට හම්බවුනු හොදම අක්කලා ටික..😘

👩ඔයාට දැන් මේ නංගිලා ටිකක් ඉන්නේ....😜

⚔️අනේ පැහිච්ච කෙල්ල...😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හමුවීම් අතර සොදුරුතම හමුවීම් නොතිබුනාම නොවේ...

එත් ඒ හමුවීම් කාලයත් සමග මතකවලට පමණක් පෙරලා සතුට දුක ඉතිරි කර අප හැරයන්නේ
අතීතයේ සිනහව වර්තමානයේ කදුලුත්
වර්තමානයේ සිනහ අතීතයේ කදුලුත් යන බව දන්වමින්......

"WE ARE VIP"

_END_

......................................................................
Author's pov :
  හරි ඒකත් ඉවරයි ඒනම් 😁
මේ කතාව එක්ක ,මාත් එක්ක ඉදපු චින්ගුලා හැමෝටම ගොඩාආආආක් තැන්කු💜️
Comment කරපු,Vote කරපු හැමෝටම ගොඩාආආආක් ආදලෙයි......😘😘😘

ඒනම් අපි අනිත් කතාවෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගමු.

Sarangheyo💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now