PART 17

324 68 9
                                    

⚔️මම එනකොටම කොප්පේ නවත්තන්වා..😒

🌴ඇති බන් යමන් මට නිදිත් මතයි..😴

🌈ඔව් යකෝ ගුඩුස් නයිට් ඒනම්..

😇පරිස්සමෙන් ඉන්න නයෙක් උනාට දෂ්ට කරන්න බෑනේ...😅

🐍😒

⚔️මටද දෂ්ට කොරන්නේ.

🙈ඔව් ඔව්

⚔️අහවල් එහෙකටද.🤨

🧟‍♀️යමාන්..

✋ඒනම් ඩෑල් එක අපි ගියා..😝

🐱👋🏻👋🏻👋🏻

කට්ටියම තම තමන්ගේ කාමර වලට ගියේ හෙට කොහෙද යන්න තියනවා කියල කියපු නිසා ටිකක් rest කොරන්න ඒත් ඉතින් මොන rest එකම හොටෙල් එකේ ඉදගෙන grp call එකක්...

(ඒක වෙනම ම අතල් එකක් 🤣🤙)

(_ඔබ සිතාගන්න grp call එක කේසේ වුවාද යන්න... මන්ද යත් මාගේ ඔලුවේ වැඩ කරන්නේ මෙය ඉවර කිරීමට අවැසි බවයි..._)

call එක කට් කරන්නවත් හිතක් නෑ... මෙච්චර දවස් එකට ඉදලා දැකපු නැති එවුනුත් නෙවෙයි.....
සීමිත පිරිසක් ඇමතුම අතර තුරම මනෝලෝක වල... අනී කාට කියන්නද...

උදේ පාන්දරම නැගිටගන්න කාටවත් පුලුවන් වුනේ නැත්තේ... නිදාගන්න තිබ්බ වෙලාවේ අල ගලව ගලව ඉදියා නේ....

මොන හේනේ බෑවත් උදේම නැගිටින්න පුලුවන් එකෙක් හැම සෙට් එකේම ඉන්නවා... 🌈 (දිල්) ආන් ඒකට පින්සිද්ද වෙන්න 🧔👩‍🦱 ඩෑල් දෙක එන්න කලින් අපි ලෑස්ති වෙලා හිටියා....

👩‍🦱Gud morning

🐍😇🙈🧟‍♀️🌈🐱🖐🏻🌴🍓⚔️ Gud morning

👩‍🦱කට්ටියම නගින්න....

ආයේ ඉතින් කට්ටියම බ්ස් වණ්ඩියට සෙට් වෙච්චී..

⚔️මේ වණ්ඩිය කොහෙද මේ මංගච්චන්නේ...🙄

👩‍🦱😶

🙈කොහෙද යන්නේ කියල අහන්නේ ඔය.... 😅

🐍තේරෙන භාසාවකින් ආමන්ත්‍රණය කාරාම් අපේ Yoon ඔප්පව...🙂

🐱අම්මට.... මූ.....😂😂

🐍ස්ස්ස්ස්ස්ස්ස්ස්

කට්ටිය සිංදු කිය කිය ආතල් එකේ... ගමන ගියා.... ඒත් අපේ ඒ හැම සොදුරු තත්පරයක් තත්පරයක් ගානේම අපේ සති දෙකෙන් දවස දවස අඩු වුනා..... එත් ඒ අඩුවුනු දවසට වඩා අපේ ජීවිත රැදිලා තිබුනු විනාඩි ගාන අපිටම තීරණය කරන්න උනා....














































































To be continued

.................................................................................

Author's pov :

හරි හරි කොටයි තමයි 🙂

ඊලග එකෙන් හමුවෙමු🤗

පුලුවන් වුනොත් තව එකක් දෙන්නම් 😗

Good night chungula💜️

Sarangheyo💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now