PART 5

408 89 24
                                    

🌈🐱🐍🌴🖐🏻🍓🙈🧟‍♀️😇⚔️මොකා tour එකක්😲

🧟‍♀️ party party yeahhh💃💃💃

🖐️ඔය නැටිල්ල නවත්තපන් දගර පනුවෝ😑

🐍 audience එකම හිනාවෙනවා ගෙම්බෝ😤....

🖐️පොඩි එකෝ නවතපන් ඕක😤...

⚔️හරි 🤐😒

🌈 ගෙදර ගියාම නටන්න පුලුවන් 😑

⚔️😒

🙈අපිට කොහෙද යන්න දෙන්නේ🤔....

👤ආ ඒක තීරනේ කරන්නේ අපි😁

අපි කැමති තැනට තමා ඔයාලා යන්න  ඕන.😁

⚔️ සැක්😒

👤තව tour එක සති දෙකයි... අපි ඔයලට දෙන්නේ ticket fee සහ නවාතැන් පහසුකම් විතරයි 😊

⚔️එතකොට අපි කන්නේ හුලංද?😑

👤නෑ කොලුවෝ කන ඒවටත් සල්ලි දෙනවා😉... මම කිව්වේ ඔයාලට shopping කරන්න ඒවට දෙන්නේ නෑ කියලා...😁

⚔️කන්න දෙනවා නම් ඇති ඉන්න තැනක් නැති වුනත්😅..

🖐️ඔය කට වහගෙන ඉන්න😤..

🍓ඇත්ත කතාවනේ උපා..

👤ඒනම් අපිට දැන් හොද team එකක් ඉන්නවා නේ මේ වැඩේ ඉවර කරමු නේද😊...

🗣️Okaaayyyyy

At apartment :

ගෙදර ආපු ගමන් පොල් ගස් හාමිනේ තනියම නටනවා පස්ස වන වන😒...

(යාආආආආ එන්න එපා මගෙ රජකිය නටුමට එක එක එවා කියෝගෙන😤)

බලාන ඉන්න බෑ😂...

(මේක type කරන අතරෙ මන් 😂😂)

😇cup එක ගහපු තැන නැටුවේ එකෙක් මෙතන නටන්නේ තව එකෙක්😂

🐱🤭

🌴ඇයි බන් නටල ආතල් එකේ ඉන්න ඕන අපිට tour එකක් නේ ඇදුනේ😎...

🧟‍♀️ඔව් ඇදුනා නම් තමයි🙂

🐍සෝමාලියාවට වගේ උනොත්🥴

අනේ අපරාදේ ලස්සන් නැටුම නැවැත්තුවා නේ😂...

🌴ඇයි යකෝ ආතල් එක කෑවෙ😒... බලනවා දැන් ඕක මතක් වෙනවා නේ😑

🖐️කෝ අර පලංචි හමිනෙයි කොස් ඇට ගෙම්බයි🤔...

⚔️මම නැතෝ...

🖐️එනවාද එලියට මම එන්නද....

⚔️උපන් ඇදුම😅

🖐️ඕක බොරු මම දැක්කා නේ උබ දැන්නේ ඕක අස්සට රිංගුවේ ඉදපාන්න්... මම එනකම්😑

⚔️අනේ කියන තැනකට වදින්නම් අර දිගපාල තමයි කිව්වේ..😁

🌴මම නෙවෙයි යකෝ😤

🐱ඉදපන් මේ දිගා තමයි කොරේ මම දැක්කා නේ😏

🧟‍♀️නෑ බන් අර කොස් ඇටයා(ක්‍රිශ්)

🐍ඔව් ඔව් ඒ කොස් ඇටයා තමා 😂

🌈පිස්සුද බන් අර පොල් ගස් හාමිනේ කරේ..😏

🙈මාත් දැක්කා පොල් ගස් තමා😏

🍓නෑ මුන් දෙන්නම😑

😇ඔව් ඔව් දෙන්නම🤭

🖐️කවුරු කලත් මට කමක් නෑ මේ කොස් ඇටයයි පොල්ගහයි...😑

ගෙදර දෙවනත් වෙන්න මුන් කැගගහ රණ්ඩු වෙනවා😂. මමද පොල් ගස්ද...

🖐️ඇති ඕක...

🌴මහන්සිද උපා අක්කේ....🤭

⚔️ උපා ආච්චි 😂
ඇහුනා නේ...🤐ඇයි ඔයාලා එක පාරට කටවල් වහගත්තේ 🤨

........................................................................

ඇයිද දන්නෙ නෑනේ කටවල් වහගත්තෙ🤭

හෙ හෙ හේ.... 😁

අද දෙන්න පරක්කු වුන නේ🤗

තලහ වෙන්න එපා කෝම හලි දුන්නනෙ.😉

මක්කා හරි කොටා ගෙනම යන්ඩෝ

Sarangheyo💜️

Good night chungula💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now