PART 13

345 69 9
                                    

🖐️යකෝ නැගිටපාන්.......... 11ට වාහනේ එනවා........

⚔️නැගිටල ඉන්නේ බෙරිහන් දෙන්න එපා...

🍓කවදාවත් නැතුව උපා ක්‍රිශ් දෙන්නට ඉර පායලා

🌴එහෙම වෙන්න එපැයි

🐱ඔව් නේ මහ එකා සමග පොඩි එකා....

🧟‍♀️ඇයි එතකොට අපි කොක්කුද

🐍මම නම් කොකෙක් නෙවෙයි නයෙක් උබ සොම්බියෙක්....

🌈ඕවා වැඩක් නෑ..... කෝ අර මහ එකා

🖐️ඔ මොකෝ.....

🍓බඩු කෝ අපේ..

ඒවා සෙඩි...

😇මගේ බෑග් එක හරි....

🙈අපි යන්නේ සති දෙකකටද අවුරුදු දෙකකටද??

🐱සති දෙක්කට බන් උබේ මොලේ වයර් ලූස් වෙන්වද ඒපාර...

🙈නෑ මුගේ බෑග් එක....

😇ඔක්කොම බඩු ටික අරන් යන්න ඕන නේ......
auto book
Headset
Nightdress
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා

🐍අනේ බන් ඔල්මාදද... ඔහෙට අපිට ගෙනියන්න පුලුවන් kg ගානක් තියන්වා..... ඇට ඇටමගුල් ටික තියපන් මම උබේ ඕන දේවලුත් අයින් කරන්න කලින්....

🧟‍♀️ඉක්මනට ඕක කරනවා තව විනාඩි 15කින් වාහනේ මෙතන.....

Bip bip biiip

🙈යකෝ වහනයක් හෝන් කරනවා නේ

🖐️ඉදාම මම බලන්න.

👤ආ ළමයි ඔයාලා ලැස්තිද....

🍓🌴🙈🧟‍♀️🐍⚔️🌈🖐️🐱😇 ඔව් සර්.....

👤හරි අපි ඔයාලගේ details තියන file එකක් එහෙට යවලා තියෙන්නේ airport එකට ඔයාලව ගන්න වාහනයක් එනවා.... ඔයාලාගේ ඇදුම්

👩‍🦰සර්...

👤ආ ඔව් මිස් ඒ ටික ගෙනාවද...

👩‍🦰ඔව් සර් මෙන්න.....

👤ආ ළමයි මේ shirt එක අනිවාර්යයෙන් airport එකෙන් බහින කොට ඇදගෙන ඉන්න ඕන... මේ ටික බෙදාගන්න....

🖐️ හරි සර්

👤කට්ටියම තම තමන්ගේ බඩු දාලා නගින්න වාහනේට අපිතෙනවා ඔයාලා එක්ක airport එකට

⚔️සා වෑව්....

🌴😒

🐱🧟‍♀️🙃

කට්ටියම ඉක්මනට බඩු ටික වාහනේට දාලා තමන්ගේ set වල වාඩිවුනා......

⚔️යේ වණ්ඩි airport කජා......

🐍👩‍🦰👤🧟‍♀️🐱🙈😂😂😂😂😂😂😂

...............................................................................................

Author's pov :

මේක තව epi ටිකකින් වගේ ඉවරයි ලමායි 😁

ඊට පස්සෙ තව එකක් දෙන්න හිතන් ඉන්නවා .ඒකෙ intro එක මේක ඉවර වුනාම දෙන්නද නැත්නම් දැන්ම ඔනි ද🤔
දැන්ම ඔනි නැහැ නෙ නේ🤗

මේක ඉවර වුන ගමන් ම එකත් ද්‍ර්න්න බලන්නම් ලමයි 😉

Good night chungula💜️

Sarangheyo💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now