PART 19

330 67 32
                                    


අපි Hospital admit කරල තිබුන...

























😶😶😶😶😶😶😶😶😶😶















........................................................................
ඔන්න අපේ කොල්ලො 7 enter වෙන්නෙ මෙතනින්😗
මන් මේ emoji පවිච්චි කරනවා

💙Namjoon
💟Jin
🖤Suga
❤️Jhope
🧡Jimin
💚V
💜Jk

°°°°°°°°°°°°°°°°°°°°°°°°
____________________
Back Stage
@Dressing Romm

💙wht...😱 ඒක කොහොමද වෙන්නේ.. අපිට එක එහෙම වෙන්න දෙන්න බෑ... එයාලා sp graduate වෙන්න මෙහේ ආවේ.. මෙ වගේ දෙයක් කිසිම වගකීමක් නැතුව කටයුතු කරන්න එපා....😤

💟මොකෝ වෙලා තියෙන්නේ Joon..

💙Accident වෙලා.

🖤ඔය කියන්නේ අපේ sp graduates ලා ගැන් නෙවෙයි නේ... 🤨

💙එයාලා තමයි 🙂

❤️නෑ ඒක වෙන්න බෑ...😯

💚අපිට අද fan meeting එක කරන්න බෑ හ්‍යොන්... මේක නවත්තමු..😢

💜ඔව් මේක නවත්තන්න.....

💙කවුරු කොහොම කිව්වත් මම මේකට යන්නේ නෑ... මම යනවා hospital එකට 😖

🖤අපි ඔක්කොම එකට යන් Joon..
🅱️🅿️ඔයාල යනවද... මට කොහොමත් ඔයාලව නවත්තන්න උමනාවක් නෑ... යමු මාත් එනවා... එයාලා අපි යටතේ graduate වෙන්න නේ ආවේ

2 hours later

@Hospital

💜මොනවා එයාලව කොහොමද එහෙම normal patients ලා වෙන්නේ.... එයාලා අපේ VIP STUDENTS  ලා... එයාලා අවේ අපෙන් training එක අරන් sp graduate වෙන්න ..... ඉක්මනට එයාලා VIP patients ලා විදිහට register කරනවා.😤

💟Jungkook තරහ ගන්න එප..

💚එන්න එයාලව බලන්න යමු....

එයාලා එනකොට අපිට ලාවට වගේ සිහිය තිබ්බා....

අතපය කකුල් එල්ලා කුකුල් අඩු bbq දාලා වගේ.... මාර ලස්සනයි පාට පාට plaster ගහලා.... කාටවත් බරපතළ අලාභ හානි නෑ.. කට්ටියම seat belt දාගෙන ඉදපු නිසා....

(අදාල photo එක හම්බ වුනේ නෑ අලේ🙂)

✋ඇගිලි ටික පෙන්නල ඉවරයි

🌴රාජකීය අතකට සුට්ටක් damage රාජකීය 🍑 බේරිලා..

🌈🍓(දිල්,රිවි) එක ලග හිටපු නිසාද කොහෙද දෙන්න ගානට අත් දෙක කඩාගෙන්.... එකෙක් දකුන අනිකා වම....

🧟‍♀️මිනිපෙට්ටි business එක ගැන කතාව එතනත්... වලලුකර damage

🙈දකුනු අතේ මැනික් කටුවටයි උරහිසටයි plaster ගහලා..

🐱පන හතෙන් එකක් ඉවරයි කියන්න..... හැබැයි වෙච්ච් ඇට්ගි ඉලව්වක් නෑ.. මේකා මැද seat එකේනේ ගියේ..... ඔලුව සුට්ටක් වැදිලා

🐍කොන්දක් නැති එකෙක් ට කොන්දට plaster ගහලා.... ටිකක් damage නේ..

⚔️මමී සීන් එකේ.... නැ... නෑ ඔතල නෑ..... හුලං වදින්න ජනේලේ ලග ගියපුවායේ විපාක තමා ඔය... හැබැයි හැම අස්සක් මුල්ලක් නෑරම අහුවෙලා..

(අර පිරමීඩ වල ඉන්න මමීලා ටික මවා ගනිල්ලා 😂 පාට පාට පැලැස්තරත් ගහ ගෙන🤭)











🧡හ්‍යොන්.....

අනේ මට බලන්න බෑ අර බලන්න අපිට එවපු 4to එකෙ හිටපු පොඩිවුන් ටිකයි.. ඒත් ඒ වෙනුවට දැන් අතන ඉන්න මමි ටිකක් නේ.....

😭😭😭😭😭😭😭😭😭😭

🖤ඒ කුකුල් පැටියා අඩන්න එපා අෆ්ෆා.

🧡ඔයත් අඩනවා නේ....

💚යමුද ඇතුලට

💟හම්ම්ම්ම්ම්ම්

@In VIP Room

💜එයාලා නිදි නේද....

💙සද්ද කරන්න එපා.

🧟‍♀️Jungkook ගන්නවද මිනී පෙට්ටියක්.... මම මැරිලත් BTS ලව දකිනවා නෙ....

💜කවුද මැරුනේ..

🌴මේ අපි....

🖤මේ ළමයා ඔයාගේ උස කීයද.... පොඩි කාලේ ඉදන් අමුවෙන් පොල්ගස් ගිල්ලද

🌴මගේ හොල්මනත් උසද Yoongi oppa...

❤️මේ ළමයිට වැරදිලා මන්ද බුද්ධික එන්නතවත් විදලද...

🐱මාගේ පූස් නාසයේ විශ්ලේෂණයට අනුව..... අනුව... අනුව... අනුව...

🐍ඉක්මනට කියපන්.... තටමන්නේ නැතුව...

































































































To be continued
.................................................................................................

Author's pov :

Hi ළමයි 😂

ඔන්න තව එකක් දුන්නෝ😊

බලන්න මේ authori කොච්චර හොඳ ද කියලා🤭

ඒනම් සුභ රාත්‍රියක් 😁💜️

Sarangheyo💜️

WE ARE VIP [COMPLETED]Wo Geschichten leben. Entdecke jetzt